SLT ADSL HELP!

mcculum

Active member
  • Feb 14, 2011
    603
    60
    28
    mata kiwe machan sathi2k ethulatha denawa kiyala. den sathiyak wenawa machan. meheta slt line eka aluthen dunne machan, gewal 20 kata withara ekapara dena nisa tikak kal yai kohomath.

    ah ow ehnam tikak kal yai bt kokatat 1212 call ekak dala balapan connction eka wadada kiyala
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    SLT lage ZTE router 1 ganin machooo
    4 port n wlan 2ma thiyanawa.
    anika LIFETIME WORNTY
    ganath 3100 da koheda

    ZTE router eka thamath thiyenwada ban? man hithuwe slt.lk site eke eka nethi hinda den gennan nethiwa ethi kiyala.

    Thanks machan
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :shocked::shocked: ammo mata device 2k ekapara wi-fi walin connect karanna puluwan nam e hodatama ethi.

    exchange eka nam ge lagamai thiyenne machan.

    gedara ethule tika durakata 5meters wage thibunama ethi machan!

    Thanks help ekata:):)

    :) එළ එළ..
    11.gif
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    modem වැඩක් නෑ router එකක්ම ගනින්...:yes::yes:
    splitter එක router ඒකත් එක්කම ලැබෙනවා..:yes::yes:
    මගේ ලග තියෙන්නේ prolink router එකක් telecome එකෙන් ගත්ත.. එක නම් සුපිරි:cool::cool::cool: කිසි අවුලක් නෑ දැන් අවුරුදු දෙකහමාරක් විතර වෙනවා.. බීච් සයිඩ් එකේ වෙලත් ලුණු ගතියට හොදට ඔරොත්තු දෙනවා...:) අනික් ගැන නම් කියන්න දන්නේ නෑ කොල්ලෝ..:no::sorry:
    wifi router එකක් ද normal router එකක් ද ගන්නේ කියන එක ඉතින් උබේ කැමැත්ත තමා...:rolleyes:
    ලැපක් එහෙම තියෙනවා නම් wifi router එකක් වැඩිය හොදයි...
    :)
     
    thanks machan.ube router eke model eka mokakda macho. gaana keeyak unada?:confused:
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    මගේ ලග තියෙන්නේ prolink huriccane 5201 router එක... මේක ඒ දවස් වල මම ගන්නකොට 4500 :P
    den prolink huriccane 5201 router eka 2,090/= machan, godak kalda machan router eka aragena?

    sltr.png
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,039
    3,760
    113
    මුහුද පැත්තේ..
    den prolink huriccane 5201 router eka 2,090/= machan, godak kalda machan router eka aragena?

    sltr.png
    ඔව් බන් router එක අරගෙන අවුරුදු දෙකක් දෙකහමාරක් විතර වෙනවා..:yes: එතකොට teleshop වල wireless router තිබ්බෙත් නෑ මට මතක විදියට...
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,273
    5,396
    113
    ඔව් බන් router එක අරගෙන අවුරුදු දෙකක් දෙකහමාරක් විතර වෙනවා..:yes: එතකොට teleshop වල wireless router තිබ්බෙත් නෑ මට මතක විදියට...
    thanks machan
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    Router eka thamai hoda,wireless router ekak dan Rs 4750/- idan wage ganan walata thiyenawa,SLT eken denne ZTE kiyala router ekak,man gawatht thiyenawa ekak man a router eka gatte 2990/- slt eken,wireless router walata lan cable ekath gahanna pluwan :)
    Thawa monada dena ganna oni,
    ADSL gattama ubata user name & password ekak denawa :)
    eka uba router ekata configer karanna oni
    eka maha wedak nemei :)
    explore,firefox wage web browser ekakata gihin eke url eke gahapan 192.168.1.1 kiyala
    ita passe username,password ahai
    a ahanne router ekata log wenna :) noramal router wala oya dekatama enne Admin,admin kiyala
    eka gahala router ekata log wela router eka configer karapan
    thats All
     
    ZTE 2990/- eka wired da wireless da?