මං දැන් use කරන්නෙ dialog 4G එකක් ඒත් ඒකෙ සිග්නල් කනු minimum 3ක් තියන තැනක තියන්න කියනවා ඒත් අපේ ගෙදරට තියෙන්නෙ කනු 2යි. මං දැන් ADSL ලයින් එකක් ගන්න බැලුවේ ඒකෙ speed ඕන තැනකට එකයි නේශ line එකකින් දෙන නිසා. අපේ telephone line එකකුත් තියනවා slt.
ADSL use කරන එවුන් ඉන්නවනන් කියපල්ලකො:-
දන්නවනම් කියපන්
ADSL use කරන එවුන් ඉන්නවනන් කියපල්ලකො:-
- Fortnite Ping
- PUBG Ping
- RB6 Ping
- COD BO4 Ping
- CS GO Ping
දන්නවනම් කියපන්


