SLT ADSL PASSWORD HACKING

smxonline

Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    amuthuwen kiyanna deyak naha , SLT eke security problems fix karaganna baruwa magul katha karanawa ,

    lesima wade , router eka bridge mode dala , eke nitharama default (real) account eka log karala thiyanna, awashya welawata pamanak , pc eken pppoe connection ekak hadagena dial karanna (hacked account) .. mattu unath danne na kiuwama unta prove karanna amarui ...

    ADSL port ID eka unique naha , eka set wenne loop ekakata wenna oni , mokada thamange IP range eke thiyena anith routers hack karala :lol: ewaye usage eka check karala baluwoth godak ewaye same "ADSL Port id " thiyenawa dakinna puluwan.. eka nisa thaman ge gewal awatama ayage router hack kalata case ekak yanna thiyena hakiyawa adui... oka check karaganna amarui.

    ====

    hodama widiya nam ,wena kenekge userid pass hack kalama , isellama eke pahugiya masa wala usage eka check karala balanna, ethakota e ayata case ekak yanne nathuwa ithuru wena GB use karanna puluwan.

    router eke sync speed eka anuwa package eka guess karanna puluwan.

    ====

    karana deyak parisamen , gud luck.....


    මේක කරන්නේ කොහොමද?
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    682
    0
    මේක කරන්නේ කොහොමද?

    ඌ කියන එක කරන්න එපා උබලයි ඊට පස්සේ අමාරුවේ වැටෙන්නේ ඌ පල් හොරෙක් කොහෙද යන.
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    sure da ban ? man banna widihata man nam karala ahu unoth uparima action ganivie

    කාටවත් හානියක් වෙන්නෙ නෑ එකෙන්. බිල් වැඩි වෙන සීන් එක උනොත් මිසක්. ඉතින් එහෙම එකකට හිරේ දාන සීන් වෙන්නෙ නෑ. ඒක නිකන් බොරු වැඩක්. උසාවිය එච්චර දේවල් කරන්නෙ නෑ. දඩ තමයි ගහන්නෙ තරු විසි වෙන්න. :D
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    පූස්;13990205 said:
    කාටවත් හානියක් වෙන්නෙ නෑ එකෙන්. බිල් වැඩි වෙන සීන් එක උනොත් මිසක්. ඉතින් එහෙම එකකට හිරේ දාන සීන් වෙන්නෙ නෑ. ඒක නිකන් බොරු වැඩක්. උසාවිය එච්චර දේවල් කරන්නෙ නෑ. දඩ තමයි ගහන්නෙ තරු විසි වෙන්න. :D

    yako hire wage da nadu walata usawi yanna unot :rolleyes: aya gedara enawata wada hondai hire yana eka ban,gedarin inne wenne na :dull: meke 90% ewunta ohoma tama :dull: :rofl:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    yako hire wage da nadu walata usawi yanna unot :rolleyes: aya gedara enawata wada hondai hire yana eka ban,gedarin inne wenne na :dull: meke 90% ewunta ohoma tama :dull: :rofl:

    Me Too Bro!:D:D:D එක සැරයක් බේරුනා. දැන් ගෙදර කට්ටියගේ කන ලඟින් මැස්සෙක් ගියත් මට තමයි කෙල වෙන්නෙ.:D:D


    පූස්;13987498 said:
    අප්පටසිරි අයියෙ මටත් ඕකම උනා. වැරදිලා 2Mbps ලිමිටඩ් ලයින් එකකට ගිහින්. ලිමිට් පැනල වැඩියෙන් බිල් ගිහින්.:sorry::sorry: යන්තන් ගොඩින් බේරගත්ත අපේ පප්පා නිසා.:P උන් කිව්ව ආපහු කළොත් පෝට් එක බ්ලොක් කරනව කියල. දැන් නං හදිස්සියකට ඇරෙන්න කරන්නෙම නෑ. වැඩිය පාවිච්චි නොකරනම හොඳට අඳුරන Web Family ලයින් දෙකක් තියෙනවා. ඉතින් එකෙන් ජීවිතේ ගැට ගහගන්නව. අහු වුනත් අඳුරන නිසා වැඩේ ගොඩ දාගත්තහැකිනෙ.(උන්ගෙන් අවසර ඇතුව තමයි වැඩේ කරන්නෙ. :) ):D :yes: කම්ප්ලේන් කළොත් තමයි සීන් එක කෙල වෙන්නෙ.:eek:
    මම ඔය ස්ලෝ සීන් වලට කලින් උන්ට බැනල තියෙනව පට්ට පලු යන්න. :P එදා ඉතින් පූස් පැටිය වගේ හා හා කිය කිය හිටිය. නම්බුවයි පෝට් එකයි බේරගන්නත් එපෑ.:D



    පූස්;13987760 said:
    මම කොළඹ ඉද්දි Routers වලට ලොග් වෙලා තියෙනවා. මම ඉතින් අඳුනන අයගෙ විතරක් කරන නිසා ඕව කරන්නෙ නෑ. ආපහු කරල කෝල් එකක් ආවොත් පප්පට, SLT එකට අහුවුනාට හපන්.:D:yes:
    වෙඩි තියනවා මට.:D
     

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    P0nn@ ballo unlimited ewa limit karanawa kisima widiyaka denum deemak nathuwa. Den methana thawa user accounts share karannath epa lu. Mage account eken ape area eke ekek log keala use kerewwath ekka mama. SLT eken mata kiiwoth mata ona hinda mamai user name password ee router ekata dala aawe kiyala kiyanawa. Lines limit kara kara minissungen salli horakam karana ekata hodak wenna epa SLT eke untai limit karana untai. :frown:
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    මට කස්ටිය pm එවල තිබ්බ.

    මට උනේ මේකයි, මට සාමාන්‍යයෙන් මාසේ දවස් 27 කොහොමහරි 25GB manage කරගන්න පුළුවනි. ඉතින් ඉතුරු දවස් 3 ඉවසන්න බැරි නිසා මම හොයාගත්ත username,password එකක්. හම්බුන විදිහ නම් කියන්නේ නෑ...:P
    ඉතින් ඕක use කරලා මම මාස 2ක් net ගියා. කොහොමහරි ඒ connection එක වැඩිය යන එකක් නෙමේ.මාසෙටම 9GB ද කොහෙද. කොහොමහරි දැන් මාස 2කට විතර උඩදී SLT H/O එකෙන් කෝල් එකක් ආවා.
    SLT - සර් ද නෙට් යුස්‌ කරන්නේ..?
    me - ඔව්
    SLT - අගෝස්තු මාසේ එහෙම නෙට් ගියාද..?
    me - ඔව්.. ඇයි..?
    SLT - කාගේ username,password වලින්ද ලොග් උනේ...?
    me thinking - $##&*@ මල කෙලියයි..
    me - හ්ම්ම්ම්.. මගේ account එකෙන්... ඇයි මොකද්ද වෙලා තියෙන්නේ...?
    SLT - නෑ සර් අපිට customer කෙනෙක් complain කරලා තියෙනවා එයාගේ connection එක වෙන කෙනෙක් යුස්‌ කරනවා කියලා. අපි චෙක් කලාම සර්ගේ port details තමා display වෙන්නේ... සර් එහෙම පාවිච්චි කලාද වෙන username,password ???
    me - හ්ම්ම්ම්... මතකයක් නම් නෑ මට... දන්න තරමින් නම් එහෙම දෙයක් උනේ නෑ.
    ඔතනින් පස්සේ ගෑනි හෙන try එකක් දුන්න වැඩේ අල්ලගන්න.... මම දන්නේ නෑ ම කිව්වා...
    අන්තිමට කීවා, "සර් එහෙම වෙන කෙනෙක් ගේ username,password පාවිච්චි කරන්න එපා.. දීල තියෙන එකෙන් විතරක් ලොග් වෙන්න..." කියලා... මාත් "හා හොඳයි..." කියලා තිබ්බා... එදා සිට අද වෙනතුරු මම වෙන උන්ගේ එව්වා වලින් ලොග් උනේ නෑ...
    බබා පාට් එකෙන් මම උත්තර දුන්න නිසා shape.. නැත්තම් අලි කෙලියක් වෙන්නේ... ඊට පස්සේ අනිත් උන්ගේ username,password හම්බුනේ කොහෙන්ද, තව කව්ද මේකට සම්බන්ද කියලත් උන් බලනවනේ...