SLT ADSL + Peo TV

SF Forever

Member
Apr 20, 2011
237
23
0
:lol: ලොල් ම තමා.. :yes: ඇස් ඇල් ටී ඉබ්බො මේ වගේ ෆයිබ කනෙක්ෂන් දුන්නොත් මාසෙට :shocked: Rs. කෝටියක් විතර ගනීවි රෙන්ටල්.. :baffled: එෆ්.යූ.පී. දායි කනෙක්ට් වෙලා ඉන්න ටයිම් එකටත්.. :rofl:

සිරා මචෝ... ගෙවල් දොරවල් උගස් තියන්න වෙයි කාටුන් එකක් බලන්නත්.. :lol: :lol:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සිරා මචෝ... ගෙවල් දොරවල් උගස් තියන්න වෙයි කාටුන් එකක් බලන්නත්.. :lol: :lol:
    එතකොට නං වෙලාවට බිල් ගෙවලා තියෙයි නෙ :D
     
    SF Forever

    Member
    Apr 20, 2011
    237
    23
    0
    ඒ ගානට නං fup දාන්න හේතුවක් නෑ..

    අනේ මන්ද බන්.. ඒ වුනාට මාස දෙකක්ම එකදිගට මගේ speed එක බින්දුවටම බස්සලා තිබ්බේ... web page ඕපන් වෙන්න හෙන වෙලාවක් යනවා. ඒත් speed test කරාම වෙනදා වගේම හොදට speed එක පෙන්නවා.. පස්සෙ speedtest.net එකෙන් ඒකත් පෙන්නුවේ නෑ.. ඉල්ලුව activation code
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    1315783656.png
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    අනේ මන්ද බන්.. ඒ වුනාට මාස දෙකක්ම එකදිගට මගේ speed එක බින්දුවටම බස්සලා තිබ්බේ... web page ඕපන් වෙන්න හෙන වෙලාවක් යනවා. ඒත් speed test කරාම වෙනදා වගේම හොදට speed එක පෙන්නවා.. පස්සෙ speedtest.net එකෙන් ඒකත් පෙන්නුවේ නෑ.. ඉල්ලුව activation code
    එහෙනං වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඕනෙ.
    ෆප් දැම්ම ගමන් speedtest එකේ පෙන්නන්නෙත් අඩු වේගයක්.

    උඹ මොක්ද මේ පොල් අකුරු වලින් ලියන්නෙ ?
     
    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    uba ida gena wedding ekak katha kranva mata oya slt kiyanakota okun maragena mata marrenna hitila thiyenne mage speed eka danna speedtest ekata yaneth na speed eka dakkoth uba adanva:growl::growl:
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,158
    919
    113
    1314567225.png

    :shocked: SLT ADSL - :eek: කුරුණෑගල.. :oo:

    :lol: ලොලේ ලොල්.. :rofl: සිරාවටම SLT fiber කනෙක්ෂන් එකක මෙහෙම ස්පීඩ් එකක් තිබ්බොත් කොහොම හිටීද.. :sorry: මේ SLT නෙවෙයි හිහී.. :nerd: මම නිකන් දැම්මෙ.. :P

    ඔය Sentris DataCenter එකේ තම එළකිරි servers හොස්ට් කරලා තියෙන්නේ. සමහරු ඔය සෙන්ට්‍රිස් එකට Negative reviews දුන්නට එළකිරි Uptime එකෙන්ම පේනවා උන්ගේ Network එක කොච්චර Reliable ද කියල!

    ඔයා ඔය Speedtest එක ගත්තේ කොහෙන්ද? ඔයාගේ Web server එකකින්ද?
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඔය Sentris DataCenter එකේ තම එළකිරි servers හොස්ට් කරලා තියෙන්නේ. සමහරු ඔය සෙන්ට්‍රිස් එකට Negative reviews දුන්නට එළකිරි Uptime එකෙන්ම පේනවා උන්ගේ Network එක කොච්චර Reliable ද කියල!

    ඔයා ඔය Speedtest එක ගත්තේ කොහෙන්ද? ඔයාගේ Web server එකකින්ද?

    :no: නෑ නෑ මම නිකන් දැම්මෙ.. :D