ලොල් ම තමා..
ඇස් ඇල් ටී ඉබ්බො මේ වගේ ෆයිබ කනෙක්ෂන් දුන්නොත් මාසෙට
Rs. කෝටියක් විතර ගනීවි රෙන්ටල්..
එෆ්.යූ.පී. දායි කනෙක්ට් වෙලා ඉන්න ටයිම් එකටත්..
![]()
සිරා මචෝ... ගෙවල් දොරවල් උගස් තියන්න වෙයි කාටුන් එකක් බලන්නත්..
ලොල් ම තමා..
ඇස් ඇල් ටී ඉබ්බො මේ වගේ ෆයිබ කනෙක්ෂන් දුන්නොත් මාසෙට
Rs. කෝටියක් විතර ගනීවි රෙන්ටල්..
එෆ්.යූ.පී. දායි කනෙක්ට් වෙලා ඉන්න ටයිම් එකටත්..
![]()
එතකොට නං වෙලාවට බිල් ගෙවලා තියෙයි නෙසිරා මචෝ... ගෙවල් දොරවල් උගස් තියන්න වෙයි කාටුන් එකක් බලන්නත්..![]()
![]()

ඒ ගානට නං fup දාන්න හේතුවක් නෑ..
එහෙනං වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඕනෙ.අනේ මන්ද බන්.. ඒ වුනාට මාස දෙකක්ම එකදිගට මගේ speed එක බින්දුවටම බස්සලා තිබ්බේ... web page ඕපන් වෙන්න හෙන වෙලාවක් යනවා. ඒත් speed test කරාම වෙනදා වගේම හොදට speed එක පෙන්නවා.. පස්සෙ speedtest.net එකෙන් ඒකත් පෙන්නුවේ නෑ.. ඉල්ලුව activation code
http://192.168.1.1/status/status_adsl.htm
ඕකෙ Downstream Rate, Upstream Rate කියලා තියෙන්නෙ ඔය වේග දෙක තමයි.

විනාඩි 10න් වගේ බලන්න ඔය වේගෙ වෙනස් වෙනවාද කියලා.Downstream Line Rate 3648
Upstream Line Rate 256
![]()


uba ida gena wedding ekak katha kranva mata oya slt kiyanakota okun maragena mata marrenna hitila thiyenne mage speed eka danna speedtest ekata yaneth na speed eka dakkoth uba adanva![]()

එහෙනං ගෙදරට ගන්නවනෙ 4mb ලින්ක් එකක්.kosandpol වැඩ කරන්නේ SLT එකේලු.

![]()
SLT ADSL -
කුරුණෑගල..
ලොලේ ලොල්..
සිරාවටම SLT fiber කනෙක්ෂන් එකක මෙහෙම ස්පීඩ් එකක් තිබ්බොත් කොහොම හිටීද..
මේ SLT නෙවෙයි හිහී..
මම නිකන් දැම්මෙ..
![]()
ඔය Sentris DataCenter එකේ තම එළකිරි servers හොස්ට් කරලා තියෙන්නේ. සමහරු ඔය සෙන්ට්රිස් එකට Negative reviews දුන්නට එළකිරි Uptime එකෙන්ම පේනවා උන්ගේ Network එක කොච්චර Reliable ද කියල!
ඔයා ඔය Speedtest එක ගත්තේ කොහෙන්ද? ඔයාගේ Web server එකකින්ද?
නෑ නෑ මම නිකන් දැම්මෙ.. 
eth date eka balapanko 27/5/2011![]()
යකෝ මගෙ එකක් නෙවෙයී..
මම නිකමට දැම්මෙ හිහී.. 