අලුතෙන් Speed Test Result ඵකක් ගන්න තේරෙන්නේ නැතෙයි ?![]()

http://www.speedtest.net/result/1357625155.png
Sorry hode?????










අලුතෙන් Speed Test Result ඵකක් ගන්න තේරෙන්නේ නැතෙයි ?![]()











lol!චගු;10509768 said:පොඩී දෙයක්.. ඒත් ටෙලිකොම් මේ වැරැද්ද හදාගත්තොත් හොඳයි
Router එක OFF කරල තියෙද්දි PEOTV ඔන් කලාම මේ Screen එක දැක්කෙ..
අපේ මවු බස ඉන්ගිරිසි නෙවෙයි තමයි.. ඒත් මහජනතාවට පේන්න screen එකක් හදනකොට dictionary එක පොඩ්ඩක් බැලුව නම් හොඳයි කියල හිතුන.
![]()
මෙන්න මෙහෙම හරි කියල MS Word එකේ තියන Spell checker එක කිව්ව
![]()

512 connection එකකට ඔය වේගෙ නරක නෑනෙ බං.weliweriya-gampaha
![]()
matanam speed madi ..slow..
uba SLT ekade wada keranne..
STB eka chinese unaata oke thiyena firmware eka customize karala gahanne lankawelol!
set top box එක Chinese නෙ. උන්ගෙ spelling තමයි ඇත්තෙ![]()

ඒකත් එහෙම්ම කරලා එවනවාද දන්නෙ නෑ..STB eka chinese unaata oke thiyena firmware eka customize karala gahanne lankawe![]()

මෙන්න අද තත්වෙ:
![]()
කට්ටියම SLT ලට බැන්නාට මට නං බනින්න හේතුවක් නෑ. මේ පැත්තෙ exchange එකට ෆයිබර් ලින්ක් දාලා upgrade කරලා PeoTV, ADSL දෙනවා. PeoTV වල කිසිම ලෙඩකුත් නෑ, ADSL වේගෙ අඩුවකුත් නෑ. ඔය උඩ තියෙන්නෙ 512kbps unlimited connection එකක්. ඕකට FUP කතාවකුත් නෑ මොකද මම ගත්තෙ FUP නැති පරණ unlimited package එක නිසා.
වැස්ස, සුලං, තියා අකුණු ගැහුවත් ලින්ක් එක කැඩුනෙත් නෑ, TV stream එක නැවතුනෙත් නෑ.
Tensports , Star World, අපේ ලංකාවෙ චැනල් දවස් දෙකක playback තියෙන හින්ඳා shows මිස් උනා කියලා අවුලකුත් නෑ.![]()
තියෙන එකට fup නෑ. 1mbps වලට මරු වෙද්දි පරන unlimited එක ඕන කිව්වොත් ඒ පැකේජ් එකට fup නෑ. අලුත් 1mbps එකකට මාරු උනොත් fup තියෙන්වා.
1 මචං මම 512 ADSL ගත්තෙ 2009 ජනවාරි වල වගේ.. මගේ කනෙක්ෂන් එකටත් FUP වැටෙනවද???
2 මම 1Mbps වලට මාරු උනොත් මට FUP එක වැටෙනවද???
අනේ මට පොඩ්ඩක් පැහැදිලි කරන්න....
තියෙන එකට fup නෑ. 1mbps වලට මරු වෙද්දි පරන unlimited එක ඕන කිව්වොත් ඒ පැකේජ් එකට fup නෑ. අලුත් 1mbps එකකට මාරු උනොත් fup තියෙන්වා.

වෙනසක් තියෙන්වා. පරන එකේ ගාන වැඩී, fup නෑ. capacity නෑ.තෑන්ක්ස් මචං... පරණ අලුත් කියල 1Mbps එකේ වෙනසක් නෑනේ?????![]()
![]()
දැනට තියෙන එකෙ අවුලක් නැ නෙ ඒක තියන් ඉදපන් බන්තෑන්ක්ස් මචං... පරණ අලුත් කියල 1Mbps එකේ වෙනසක් නෑනේ?????![]()
![]()


උන්ට කියලා phone line එක චෙක් කරගන්න. වැස්ස වෙලාවට කෙල වෙන්නෙ phone line කචල් ගියාමදැනට තියෙන එකෙ අවුලක් නැ නෙ ඒක තියන් ඉදපන් බන්
exchange එකට 400m විතර එත් වැස්ස ගමන් ඔක්කොම අවුල්
![]()
ඔව් ලයින් වල අවුලක් තමයි ඒත් මෙ හරියෙන් වෙන්න බැ ගොඩක් දුරින් වැස්සත් අවුල් වෙනවාඋන්ට කියලා phone line එක චෙක් කරගන්න. වැස්ස වෙලාවට කෙල වෙන්නෙ phone line කචල් ගියාම

උන් මට දිල තියෙන්නෙ 512kb එක 500කට

line චෙක් කරන්න ගෙවන්න ඕනෙ නෑනෙද ?ඔව් ලයින් වල අවුලක් තමයි ඒත් මෙ හරියෙන් වෙන්න බැ ගොඩක් දුරින් වැස්සත් අවුල් වෙනවා
අපොයි බැ බන්උන් මට දිල තියෙන්නෙ 512kb එක 500කට
![]()
කතා කරලා ඉල්ලන් කන්නෙ මොකටද
