SLT ADSL + Peo TV

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මෙන්න අද තත්වෙ:

    කට්ටියම SLT ලට බැන්නාට මට නං බනින්න හේතුවක් නෑ. මේ පැත්තෙ exchange එකට ෆයිබර් ලින්ක් දාලා upgrade කරලා PeoTV, ADSL දෙනවා. PeoTV වල කිසිම ලෙඩකුත් නෑ, ADSL වේගෙ අඩුවකුත් නෑ. ඔය උඩ තියෙන්නෙ 512kbps unlimited connection එකක්. ඕකට FUP කතාවකුත් නෑ මොකද මම ගත්තෙ FUP නැති පරණ unlimited package එක නිසා.
    වැස්ස, සුලං, තියා අකුණු ගැහුවත් ලින්ක් එක කැඩුනෙත් නෑ, TV stream එක නැවතුනෙත් නෑ.
    Tensports , Star World, අපේ ලංකාවෙ චැනල් දවස් දෙකක playback තියෙන හින්ඳා shows මිස් උනා කියලා අවුලකුත් නෑ. :)
     
    Last edited:

    sandhanuwan1

    Well-known member
  • Aug 22, 2009
    2,741
    352
    83
    :(:(:(:(
    peradeniya
    512kbps
    1315685465.png
     
    GRO_MAX

    Well-known member
  • Aug 2, 2009
    4,299
    137
    63
    apita kohenda fiber ! but SLT buwek gen mama ahuwa me lagadi apita thama peo TV ganna barida 2KMs witharada kiyala, u kiwwa lagadima ganna puluwan weye kiyala :P :)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    mata 360 p youtube video ekak hariyata stream karanna ba. wahiddi disconnect wenawa :(
    වහිනකොට adsl කචල් වෙනවා කියන්නෙ phone lines වල අවුල්. එක්කො exchange එකේ ඉඳන් උඹේ ගෙදරට එන line එක, නැත්තං exchage එකේ ඉඳන් uplink ලයින් වල තමයි ලෙඩේ ඇත්තෙ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    apita kohenda fiber ! but SLT buwek gen mama ahuwa me lagadi apita thama peo TV ganna barida 2KMs witharada kiyala, u kiwwa lagadima ganna puluwan weye kiyala :P :)
    එහෙනං උඹලගෙ පැත්තෙත් exchange upgrade කරන්න ප්ලෑනක් ඇති. උන් කියනවාට වඩා නං කල් යයි. මෙහේ ජන්වාරි වල දෙනවා කියපු එක තමයි අප්‍රේල් වල upgrade කරලා ඉවර උනේ.
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    wTF?

    මෙන්න අද තත්වෙ:

    කට්ටියම SLT ලට බැන්නාට මට නං බනින්න හේතුවක් නෑ. මේ පැත්තෙ exchange එකට ෆයිබර් ලින්ක් දාලා upgrade කරලා PeoTV, ADSL දෙනවා. PeoTV වල කිසිම ලෙඩකුත් නෑ, ADSL වේගෙ අඩුවකුත් නෑ. ඔය උඩ තියෙන්නෙ 512kbps unlimited connection එකක්. ඕකට FUP කතාවකුත් නෑ මොකද මම ගත්තෙ FUP නැති පරණ unlimited package එක නිසා.
    වැස්ස, සුලං, තියා අකුණු ගැහුවත් ලින්ක් එක කැඩුනෙත් නෑ, TV stream එක නැවතුනෙත් නෑ.
    Tensports , Star World, අපේ ලංකාවෙ චැනල් දවස් දෙකක playback තියෙන හින්ඳා shows මිස් උනා කියලා අවුලකුත් නෑ. :)

    macho uba koheda inne???
    menna mage 1st 20mbps line in SL....
    http://www.elakiri.com/forum/showthread.php?t=1134133
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    කාර්යාලයේ නම් තියෙන්නේ 4 එම් කනෙක්ෂන් එකක්..
    ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..

    1315699713.png

    ඕය ගැටළුව අපේ ගෙදරත් තියෙනවා..
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    වහිනකොට adsl කචල් වෙනවා කියන්නෙ phone lines වල අවුල්. එක්කො exchange එකේ ඉඳන් උඹේ ගෙදරට එන line එක, නැත්තං exchage එකේ ඉඳන් uplink ලයින් වල තමයි ලෙඩේ ඇත්තෙ.

    apita gampaha exchange or veyangoda eken enne. 2 tama 8 km wage thiyanawa :eek:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    apita gampaha exchange or veyangoda eken enne. 2 tama 8 km wage thiyanawa :eek:
    එච්චර දුර වෙන්න බෑ. ඔය දුරට ADSL කොහොමත් දෙන්න බෑ. ඊට වඩා ලඟින් exchange එකක් ඇති.
    උඹලගේ ගෙවල් කිට්ටුව මහපාරක් අයිනෙ මේ වගේ එකක් නැද්ද ?
    image004ud.jpg
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    එච්චර දුර වෙන්න බෑ. ඔය දුරට ADSL කොහොමත් දෙන්න බෑ. ඊට වඩා ලඟින් exchange එකක් ඇති.
    උඹලගේ ගෙවල් කිට්ටුව මහපාරක් අයිනෙ මේ වගේ එකක් නැද්ද ?
    image004ud.jpg

    :baffled: langa pathaka nam na man hithanne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :baffled: langa pathaka nam na man hithanne
    5km ට අඩු දුරකින් මහ පාරක එකක් ඇති. නැත්තං ඒ වගෙ දුරකින් STL office එකක්ම ඇති.
    8km දුරකට ADSL දෙන්න බෑ copper wire දිගේ. සිග්නල් නැති වෙනවා.