SLT ADSL Price Reduction!

crazycombo

Member
Jul 4, 2008
3,101
13
0
A Land Like No Other!
මම දැන් මහරගම Teleshop එකට කතා කලා. ලබන මාසෙ ඉඳලා පරණ customersලට Home Premium Package එකේ ගාන 1600කරනවා කිව්වා. Bandwidth එක නම් වෙනස් කරන්නෙ නැහැලු.