SLT ADSL speed වැඩි වෙලා ද?

OpenSpace

Well-known member
  • Oct 3, 2008
    2,755
    1,273
    113
    Mars
    මේ දවස් ටිකේ SLT speed වැඩියි නේද? මොනවා හරි upgrade පාරක් දීලද බන්? මගේ 8Mbps line එකේ සාමා‍න්‍යයෙන් 7.5Mbps වගේ තමා යන්නෙ හැබැයි දැන් දවස් 2-3ක ඉදලා 8Mbps වලට වඩා යනවා. උඔලගේ කොහොමඳ?

    2549496981.png


    අද


    2551839270.png


    2551856042.png
     
    Last edited:

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0
    machan me lagakadi idan server location eka indian redda wal enna ethakota hosted by ekath indiyan magul but speed nam kohomath wadi thama
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    2551879407.png


    අනේ මන්ද මගෙ නම් ඊයෙට වඩා අඩුයි. මමත් 8 mbps පැකේජ් එකේ.

    තව එකක් මේ මැතක ඉදන් ඉන්දියාවෙ server එකකින් තමයි චෙක් වෙන්නෙ. ඉස්සර නම් SLT server එකකින් චෙක් උනේ.
     

    DJ Rider

    Member
    Dec 8, 2011
    231
    10
    0

    ඒ කිව්වේ වෙනමම රෙන්ටල් එකක් ඒකටත් වැටෙනවද ?