SLT ADSL UsageMeter එක වැඩ කරනවද?
මචන්ලා SLT ADSL usage meter එක update වෙනවද? මගේ 16th Aug update උනෙත් නැහැ. But 17th ඉඳන් ආපහු update වෙලා තිබුන. 16 වෙනිදා use කරපුවා එකේ නැහැ. දැන් අපහු 22nd Aug වල ඉඳන් update වෙන්නේ නැහැ. තාම තියෙන්නේ 22nd ගියපු entree එකක් යටම.. උඹලගෙත් එහෙමද.? DU Meter එකේ බැලුවම මම 6 GB විතර වැඩිපුර use කරල තියෙනව දැන්.