SLT එකේ Customer Service එක

Kevin_Fdo

Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    Mama dawasak telephone wada karanne na kiyala phone eke app eken complain kala. Aththatama phone eka wada kale na. Un awa ban edama petroluth puchchagena. Awilla baladdi fiber router eken telephone cable eka galawila. Mama eka balanne natuwa complain kale. Un banne mukuth na. Hi karala giya.

    Okatama kiyala en na man hithanne.. area eke thawa ewath allala enne :unsure: dawasen enawa nan thama
     
    • Sad
    Reactions: Heshan Daminda

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    Customer care ඉන්න ගෑණු ටික නම් කිසිම professional බවක් නැති අම්මණ්ඩිලා ටිකක්. දන්න ලබ්බකුත් නෑ. බට් ටෙක්නිකල් ස්ටාෆ් එකෙන් කතා කරන උන් නම් professional ඇන්ඩ් වැඩේ ඉක්මනට කරලා දෙනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,547
    8,295
    113
    Customer care ඉන්න ගෑණු ටික නම් කිසිම professional බවක් නැති අම්මණ්ඩිලා ටිකක්. දන්න ලබ්බකුත් නෑ. බට් ටෙක්නිකල් ස්ටාෆ් එකෙන් කතා කරන උන් නම් professional ඇන්ඩ් වැඩේ ඉක්මනට කරලා දෙනවා.
    hamathama political polution ban
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    hapo jaraaaaama bank ekak. matanam bank ekak kiyala feel wenneth naha ban.
    ඒකෙ ඩිජිටල් සර්විසස් නියමයි බං. Online Banking උනත් මම දැකපු හොඳම සිස්ටම් එකක්. ඒත් ස්ටාෆ් එක තනිකර චොර. කතා කරල වැඩක් නෑ ඒ ගැන
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,102
    31,866
    113
    Customer care ඉන්න ගෑණු ටික නම් කිසිම professional බවක් නැති අම්මණ්ඩිලා ටිකක්. දන්න ලබ්බකුත් නෑ. බට් ටෙක්නිකල් ස්ටාෆ් එකෙන් කතා කරන උන් නම් professional ඇන්ඩ් වැඩේ ඉක්මනට කරලා දෙනවා.

    Back office contact number denne nathuwa, front dena eke awula oka. Samahara un daanna kiyana widiyata nemei complaint danne. eka danaganna wenne call back karama. :angry:
     
    • Like
    Reactions: Night Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    SLT use කරන එකා SLT එක චාටර් කියලා කියනවා ඩයලෝ යූස් කරන එකා ඒක චාටර් කියලා කියනවා. මොන අනාත ලයිෆ් ද බං මේ.
     
    • Haha
    • Like
    Reactions: stasia and netnet

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,829
    21,071
    113
    SLT use කරන එකා SLT එක චාටර් කියලා කියනවා ඩයලෝ යූස් කරන එකා ඒක චාටර් කියලා කියනවා. මොන අනාත ලයිෆ් ද බං මේ.
    Australia migrate weyan
    1000 mbps unlimited