වෙන කෙනෙක්ගේ User-name, Password එකකින් ලොග් වෙලා ඉන්ටර්නෙට් use කරාට අව්ලක් නැද්ද?
ඒ කෙනා slt usage meter එකෙන් බැලුවොත් විතරය් නේද අහු වෙන්නේ?
අහුවෙලා complain කරොත් විතරද අව්ලක් වෙන්නේ?
නැතුව slt එකෙන් දැන ගන්නේ නෑ නේද?
මට මේ ගැන විස්තර දැන ගන්න ඕනා.
දන්න කෙනෙක් ඉන්නවද?
ඉදල හිටලා අපේ uncle කෙනෙක්ගේ User-name, Password එකෙන් පොඩි ෆිල්ම් 1ක් 2ක් බා ගන්නවා. එයා slt usage meter බලන්නේ නෑ. අඩු ගානේ 2GB වත් Use කරන් නෑ මාසෙට. මට අව්ලක් වෙය්ද? uncle ගෙන් නම් අව්ලක් නෑ පොඩ්ඩක් වත්. එත් බය slt එකෙන් අව්ලක් දීද කියල.
දන්න කෙනෙක් ඉන්නව නම් පොඩ්ඩක් කියනවද මේ ගැන.
දන් නැත්තම් bump එකක් වත් දෙන්න ඉතින්