ඉස්සර නම් පුලුවන් ඕන ලොගින් එකකින් ඕනම් කෙනෙක්ට connect වෙන්න,
එකම Username එකෙන් දෙතුන් දෙනෙක්ට් උනත් එන්න පුලුවන් ඉස්සර,
ඒත් දැන් ඒවා බැ, අපේ අපේ ගොන්නු ටික Public forum වලයි, FB Group වලයි මේක දැම්මම SLT එකෙන් Block කරා.
අවුරුදු ගානක ඉදන් ලංකාවෙ වැඩ කරායො ටික ඕක තමයි කර කර හිටියෙ, 
Entree Package එක අරගෙන Use කලේ Office Packages වල logins. .
ඒත් ලංකාවෙ පන්ඩිත ගොබ්බයො ටික පොර වෙන්න Public Forum වල ඕවා දාලා වැඩේ කෙලව ගත්තා :/
දැන් එක Login එකෙන් එක්කෙනාටයි ලොග් වෙන්න පුලුවන්.
ඒත් එක්කම මාට්ටු උනොත් ගෙවන්න වෙනවා බරගානක්.. මම දන්න දෙතුන්දෙනෙක් ඔය ගුලිය කැවා. හොරට පාවිච්චි කරන්න ගිහින්. SLT එකට Detect වෙන්නෙ නම් නැ, ඒත් කවෘහරි Report කලොත් බඩුම තමයි.
දැන් එක ක්‍රමයක් තියෙන්වා, ඒක නම් ළේසි ක්‍රමයක් නෙමෙයි, PPPOE Bridge Connection එකක් ගහන්න පුලුවන් වෙන එකක්ගෙ Router එකකට Tunnel කරලා, ඉතින් ලොගින් එකයි, අපි VPN එකකින් උගේ Router එකට Connect වෙන්නෙ, ඒත් මේක දන්නෙ තාම ලංකාවෙ දෙතුන්දෙනයි වගේම කරන්න පුලුවන් දෙතුන්දෙනාටයි
එ නිසා තාම නම් මේක ප්‍රශ්නයක් නැ, Telecom වහනවා, අපි තව එකක් ඇරගන්නවා 
මචං මල්ටිපල් ලොගින් බැරි කතාව හරි. රිපෝට් කලොත් කියන එකත් හරි. හැබැයි ඉස්සර නන් ලොගින් පෝට්ස් පේනවා. හැබැයි දැන් යූසේජ් මීටර් එකේ පේන්නෙ නෑ නේද?

එතකොට කස්ටමර් දැනගන්නේ නෑ නේද කව්ද ලොග් උනේ කියල.

එතකොට අනවශ්‍ය විදියට යූසේජ් වැඩි නොඋනොත් කස්ටා කම්ප්ලේන් කරන්නෙ නෑ නේද?

ඔහොම කම්ප්ලේන් නොකලොත් SLT එකෙන් ඇක්ෂන් ගන්නෙ නෑ නේද?

කොහොමත් ඔරිජිනල් කස්ටා ඕෆ්ලයින් යන්න ඕනෙ අපිට ලොග් වෙන්න ඕනෙ නන් නේද?

කරන්න තියෙන්නෙ රෑට අදින එක.
අනිත් එක මචං. ඔය තියෙන එකම ක්‍රමේ ලාවටවත් දාන්න එපා. ප්ලීස්
