SLT ADSL USERS ONLY

rosharavinda

Well-known member
  • Dec 28, 2007
    1,588
    166
    63
    Bellanwila
    මම SLT ADSL Web Family(2Mb - 16Mb) User කෙනෙක්. අද උදේ ඉඳන් මගේ minimum speed එක 2Mbps වලටත් වඩා අඩු වෙලා තිබුණ(1Mbps වගේ). වෙනදට 2.5 Mbps වගේ තමයි ආවෙත්. Complaint එකක් දාන්නත් බෑ 2Mbps වලට වඩා වැඩි නිසා.

    කලින් මම කිව්ව අද උදේ slow එක නිසා මම උදෙන්ම SLT ADSL Division එකට Call කලා 1212 වලින්. පස්සේ seen එක කිව්වම technical ekata complaint එක දැම්ම උන් call කරයි කියල තිබ්බ.

    Head-Office Technical එකෙන් call එකක් ආව line එකේ case එකක් තියෙනවා උන් ඒක හදනවා කියල.අන්තිමට කිව්ව අපි අහුවෙන්නේ Mount Lavinia OPMC කියල ඒකෙනුත් call කරයි කියල. මම අ වෙලාවේ speed test කලා මෙන්න 7 Mbps විතර එනව. මාත් happy එකේ හිටියා.
    පැයකට විතර පස්සේ Mount Lavinia OPMC එකෙන් call කරල කියනව උපරිම දෙන්න පුළුවන් 3 Mbps විතරයි කියල. මම ඇහුවම එහෙනම් කොහොමද මට දැන් පොඩ්ඩකට කලින් 7 Mbps ආවෙ කියල. එතකොට කියනව උපරිම 3 Mbps තමයි දෙන්න පුළුවන් අපේ පැත්තට තාම Fiber Optic cable දාල නෑලු කියල phone එක තිබ්බ.

    මට තියෙන ප්‍රශ්නේ කොහොමද මට එහෙනම් කලින් 7 Mbps දුන්නේ Fiber Optic cable නොදාපු Copper Cable වලින් කියන එක??????

    Please මට මේකට හේතුව දන්නා අය කියනවද ????? ආයෙ complaint එකක් දාන්නද seen එක උන්ටත් කියල?????
     

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    samhrk wita e 7Mbps apu wele ube SNR ehema line quality eka sahena adu wena athi. digatama thiboth disconnect wenwa kiyala.
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    උඹ ඔහොම කියනවා. මගෙ පරණ අන්ලිමිටඩ් 512 එකට සමහර දවස් වලට 3Mbps එනවා රෑට. මාත් ඉතින් නිකං හම්බවෙන එකනෙ කියලා දෙනවා සොට් එක.... :P