SLT ADSL vs SLT 4G

SLT ADSL vs SLT 4G

  • SLT ADSL

    Votes: 37 52.9%
  • SLT 4G

    Votes: 33 47.1%

  • Total voters
    70

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඊයෙ අකුණක් ගහල ADSL router එක පිච්චුණා ප්රෙන්ඩ්ස්... :(:( මේ 5 වෙනි router එක අවුරුදු 7 කට. :dull::dull:

    මම බැලුවෙ SLT 4G වලට මාරු වෙන්න කියල.
    SLT 4G අවුලක් නැද්ද? :sorry:

    Signal drop වෙන සීන් තියනවද? මම ඉන්නෙ tower එකේ ඉදන් 3km විතර දුරින්. :oo:

    Router එකේ අවුලක් ආවොත් උන් අලුත් එකක් දෙනව නේද? :baffled:

    ප්ලීස් හෙල්ප්. :baffled::love:
     
    djtek

    Well-known member
  • Sep 28, 2010
    1,828
    359
    83
    apoo epa machan adsl hodai
    Mage 4G eka no internet kiyala watenawa dawasata 7 8 parak epa wela thiyenne
    eka wenne location eka anuwa Galle walata hodata wada karanawa colombo wala thamai awla.
     
    • Like
    Reactions: kasdbg

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    උබලගෙ පැත්තට හොදට signal තියෙනවනම් ඉතින් 4G අවුලක් නැහැ

    අකුණු ගහන වෙලාවට router එක ගලවලා තිබුනා නම් ඉවරයිනෙ බන්. දැන් ඔය අපේ ගෙවල් වලත් තියෙන්නෙ. එකපාරක් අකුණ ගහල පිච්චුනා. එදා ඉදන් ඉතින් අකුණු සද්දයක් ලග පාතින් ගිය ගමන් වයර් එක ගලවලා දානවා. එච්චරයි
     
    • Like
    Reactions: kasdbg

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    manually fuse ekak hai karanna barida?

    එතරම් සාර්ථක නෑ බන් ඔව්වා. අකුණු ගහනවට හොදම option එක ඉතින් Wireless (4G/3G) හෝ fiber connection තමයි.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,583
    40,121
    113
    එතරම් සාර්ථක නෑ බන් ඔව්වා. අකුණු ගහනවට හොදම option එක ඉතින් Wireless (4G/3G) හෝ fiber connection තමයි.

    ow eka aththa. eth fuse eka asarthaka wennath ba neda ban? api kawruwath try karala nahane:confused::confused: mata owa gana loku danumak naha. nikan hithuna nisa kiwwe
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    apoo epa machan adsl hodai
    Mage 4G eka no internet kiyala watenawa dawasata 7 8 parak epa wela thiyenne
    eka wenne location eka anuwa Galle walata hodata wada karanawa colombo wala thamai awla.

    Appa... Ehemada ban? ADSL walata purudu wela 4G wlata giyama kela weida danne na. :sorry:
    Rep +7
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    උබලගෙ පැත්තට හොදට signal තියෙනවනම් ඉතින් 4G අවුලක් නැහැ

    අකුණු ගහන වෙලාවට router එක ගලවලා තිබුනා නම් ඉවරයිනෙ බන්. දැන් ඔය අපේ ගෙවල් වලත් තියෙන්නෙ. එකපාරක් අකුණ ගහල පිච්චුනා. එදා ඉදන් ඉතින් අකුණු සද්දයක් ලග පාතින් ගිය ගමන් වයර් එක ගලවලා දානවා. එච්චරයි

    Eye ninda giya ban karumeta. Akune saddeta thmai aharune. :sorry:
    Thnkz ban.
    Rep +7
     
    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    ADSL thama machan. 4G signals matha depend wenwa. ADSL tharam stable naha 4G. Akunu gahadi telephone wire eka aniwaryen galawapan. Ubalage gedara balapan phone line eka earth karala naha hari earth karana wire eka galawila athe ekai ohoma pichene.
     
    • Like
    Reactions: kasdbg

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Ea mokakda ban ea scene eka? Fiber walatath akunu walin scene ekak nadda? :nerd:

    ඉතින් ‍Fiber කියන්නේ සරලවම කිවුවොත් නැවෙන සුළු වීදුරු බටයක් වගේ එකක් නේ (හරියටම එහෙම නෙවේ). ඒවායෙන් විදුලිය යන්නේ නෑ. ඉතින් අකුණු වදින්නේ නැත :)

    අකුණු වදින්නේ ඔය copper cable වලින් ආවොත් තමයි telephone line (ADSL)
     
    Last edited:

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ADSL thama machan. 4G signals matha depend wenwa. ADSL tharam stable naha 4G. Akunu gahadi telephone wire eka aniwaryen galawapan. Ubalage gedara balapan phone line eka earth karala naha hari earth karana wire eka galawila athe ekai ohoma pichene.

    Un last year avith earth eka hadala giya ban. Ehema wela thyeddith thamai mehema wenne. Complain karanna one. redda.
    thankz ban.
    Rep +7
     
    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,956
    1
    1,157
    113
    Mofos එකේ
    ඉතින් ‍Fiber කියන්නේ සරලවම කිවුවොත් නැවෙන සුළු වීදුරු බටයක් වගේ එකක් නේ (හරියටම එහෙම නෙවේ). ඒවායෙන් විදුලිය යන්නේ නෑ. ඉතින් අකුණු වදින්නේ නැත :)

    අකුණු වදින්නේ ඔය copper cable වලින් ආවොත් තමයි telephone line (ADSL)

    Appah... Sirama nennam... Fiber thynwada dnne na ape area ekata. Thankz bn... Mata oya scene eka mathak une na... :):love: