SLT ADSL vs SLT 4G

SLT ADSL vs SLT 4G

  • SLT ADSL

    Votes: 37 52.9%
  • SLT 4G

    Votes: 33 47.1%

  • Total voters
    70

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    SLT ADSL තියෙන අය speed test එකක් screenshot ගහලා එවන්න පුලුවන්ද?එතකොට අපි වාගේ SLT 4G ගත්තු අයට 4Gද ADSLද ගන්න හොද කියන එක තෝරාගන්න පුළුවන්.