SLT Advertisement

LHasindu

Member
May 27, 2015
1,209
104
0
1. ISP ට අපේ data monitor කරන්න අයිතියක් තියෙනවා. ඔතනදි ඕකුන් අපේ කොම්පුටර් එක access කරන්නේ නැ. අපියි උන්ගේ කොම්පුටර් එකක් access කරන්නේ.
මෙතන data monitor එකක් නෙවෙයි නේද උන්ගේ advertisement වලට අපේ බ්‍රවුසර් එක auto forward කරන එකෙන් වෙන්නේ.
අපේ බ්‍රවුසර් එකේ උන්ගේ ඇඩ්ස් එකක් auto වැටෙනවා කියන්නේ උන් අපේ බ්‍රවුසර් එක access කරලා කියන එක නේද?
 
LHasindu

Member
May 27, 2015
1,209
104
0
A. සිරියා;19859894 said:
Mage nam awe na.
Eth ehema wenawa nam wade waradiyi. Complain karapan machan
අපි complain කරා මුන්ට ගානක්වත් නෑ බන්. ඉන්ටර්නෙට් වැඩ කරන් නැති උනා දහ පාරක් විතරක් කියන්න ඕනේ හදා ගන්න.
අර කලින් ගොසිප්ලංකා එකෙන් කරා වගේ උන් complain කරලා රටටම පේන්න දාන්නේ ඕනේ ඔකුන්ගේ 2.50 වැඩ
 
tery123

Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    අද බ්‍රව්සර් එක ඕපන් කරද්දිම SLT advertisement එකක් ඔටෝ ආවා මගේ. හැමෝටම ආවද ඒක?

    එක පාරකුත් මේ වැඩේ කරා මෙයාලා. ඒ ගැන ගොසිප්ලංකා එකෙත් ගියා ඒ දවස් වල මුන්ට බැනලා.

    මේ විදියට අපේ බ්‍රවසර් එක, අපේ අවසරයක් නැතිව එයාලට ඕනේ ඕනේ විදියට access කරලා එයාලගේ ඇඩ්ස් දාන එක illegal නේද? මේ විදියට මෙයාලා අපේ කොම්පුයුටර් එකේ ඩේටා උනත් access කරනවද දන්නේ නෑනේ. internet service provider කෙනෙක් වුනාම clientsලට net security ගැන ගැන විශ්වාසයක් තියෙන විදියට එපැයි වැඩ කරන්න. ඒකට මුන්.:angry:

    SLT එක මෙහෙම අපේ Browser එක එයාලගේ advertisement වලට auto forward කරන එක නීති විරෝධී නැද්ද බන්? මට නං මළ පනිනවා මුන් කරන මේ වැඩේට. මුලින්ම මම බය වුනා
    බ්‍රවුසර් එකට වයිරස් එකක් ගිහින් virus site එකකට auto forward වුනා කියලා. වයිරස් වලින් කරන වැඩේමනේ මුන් කරන්නේ මුන්ගේ ඇඩ්ස් දාන්න

    illeagle na bun..godak eun kohomath user interactions gana spy karanawa....harm karanna neme bun ..:yes::yes::yes: wadayak ithin ....
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    illeagle na bun..godak eun kohomath user interactions gana spy karanawa....harm karanna neme bun ..:yes::yes::yes: wadayak ithin ....
    user interaction spy වීමක් නෙවේනේ බන් මේක. මේක ඇවිත් කෙලින්ම මුන්ගේ ඇඩ්ස් දාන එක කරන්නේ. මේක ඉලීගල් මං නං හිතන්නේ. අපේ බ්‍රවුසර් එක permission නැතිව මුන් access කරන්නේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මෙතන data monitor එකක් නෙවෙයි නේද උන්ගේ advertisement වලට අපේ බ්‍රවුසර් එක auto forward කරන එකෙන් වෙන්නේ.
    අපේ බ්‍රවුසර් එකේ උන්ගේ ඇඩ්ස් එකක් auto වැටෙනවා කියන්නේ උන් අපේ බ්‍රවුසර් එක access කරලා කියන එක නේද?

    browser එකේ add පෙන්නන්න browser එක access කරන්න ඕනේ නැ. උබ internet යන්නේ උන්ගේ proxy එකකකින් එක නිසා උන්ට ඕනේ නම් උබ මොන page එකට ගියත් add පෙන්නන්න පුළුවන්. එකට browser එක access කරන්න ඕනේ නැ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    user interaction spy වීමක් නෙවේනේ බන් මේක. මේක ඇවිත් කෙලින්ම මුන්ගේ ඇඩ්ස් දාන එක කරන්නේ. මේක ඉලීගල් මං නං හිතන්නේ. අපේ බ්‍රවුසර් එක permission නැතිව මුන් access කරන්නේ.

    Privacy of Data
    Data transferred through the Internet in general is not confidential. SLT cannot guarantee the privacy, protection or integrity of any such data. SLT make no guarantee regarding, and assume no liability for, the security and integrity of any data or information a User transmits via the Service or over the Internet, including any data or information transmitted via any server designated as “secure.”
    Information Collection and Use.
    SLT is the sole owner of the information collected on this site. We will not sell, share, or rent this information to others in ways different from what is disclosed in this policy. SLT collects information from our users at several different points on this Web site.
    SLT’ s Right to modify the Acceptable Use Policy.
    SLT reserves the right to modify this Policy in any way at any time. Changes made to the Policy become effective upon posting of the modified Policy to this URL. Your use of SLT’s services after such notice has been posted shall constitute your acceptance of the modifications to these policies. It is the user’s responsibility to ensure their awareness of any such changes.
    Any complaints regarding prohibited use or other abuse of the SLT Network, including violations of this Acceptable Use Policy, should be sent via email to [email protected]. Please include all applicable information that will assist SLT in investigating the complaints, including all applicable headerlines of forwarded messages.

    http://www.slt.lk/en/content/terms-use
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    browser එකේ add පෙන්නන්න browser එක access කරන්න ඕනේ නැ. උබ internet යන්නේ උන්ගේ proxy එකකකින් එක නිසා උන්ට ඕනේ නම් උබ මොන page එකට ගියත් add පෙන්නන්න පුළුවන්. එකට browser එක access කරන්න ඕනේ නැ.
    ඒක බ්‍රවුසර් එක indirectly access කිරීමක් තමා.
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මෙතන මචන් කියලා තියෙන්නේ අපි internet කරන වැඩ ගැන, transfer වෙන data ගැන spy කරන scene. ඕක වෙබ්සයිට් වලත් කරනවනේ.
    අපේ බ්‍රවුසර් එකේ Auto forward Advertising ගැන කියල නෑනේ මේකේ.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අද බ්‍රව්සර් එක ඕපන් කරද්දිම SLT advertisement එකක් ඔටෝ ආවා මගේ. හැමෝටම ආවද ඒක?

    එක පාරකුත් මේ වැඩේ කරා මෙයාලා. ඒ ගැන ගොසිප්ලංකා එකෙත් ගියා ඒ දවස් වල මුන්ට බැනලා.

    මේ විදියට අපේ බ්‍රවසර් එක, අපේ අවසරයක් නැතිව එයාලට ඕනේ ඕනේ විදියට access කරලා එයාලගේ ඇඩ්ස් දාන එක illegal නේද? මේ විදියට මෙයාලා අපේ කොම්පුයුටර් එකේ ඩේටා උනත් access කරනවද දන්නේ නෑනේ. internet service provider කෙනෙක් වුනාම clientsලට net security ගැන ගැන විශ්වාසයක් තියෙන විදියට එපැයි වැඩ කරන්න. ඒකට මුන්.:angry:

    SLT එක මෙහෙම අපේ Browser එක එයාලගේ advertisement වලට auto forward කරන එක නීති විරෝධී නැද්ද බන්? මට නං මළ පනිනවා මුන් කරන මේ වැඩේට. මුලින්ම මම බය වුනා
    බ්‍රවුසර් එකට වයිරස් එකක් ගිහින් virus site එකකට auto forward වුනා කියලා. වයිරස් වලින් කරන වැඩේමනේ මුන් කරන්නේ මුන්ගේ ඇඩ්ස් දාන්න

    Apita owwa na. Api dialog
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,585
    1,113
    113
    technoext.blogspot.com
    අද බ්‍රව්සර් එක ඕපන් කරද්දිම SLT advertisement එකක් ඔටෝ ආවා මගේ. හැමෝටම ආවද ඒක?

    එක පාරකුත් මේ වැඩේ කරා මෙයාලා. ඒ ගැන ගොසිප්ලංකා එකෙත් ගියා ඒ දවස් වල මුන්ට බැනලා.

    මේ විදියට අපේ බ්‍රවසර් එක, අපේ අවසරයක් නැතිව එයාලට ඕනේ ඕනේ විදියට access කරලා එයාලගේ ඇඩ්ස් දාන එක illegal නේද? මේ විදියට මෙයාලා අපේ කොම්පුයුටර් එකේ ඩේටා උනත් access කරනවද දන්නේ නෑනේ. internet service provider කෙනෙක් වුනාම clientsලට net security ගැන ගැන විශ්වාසයක් තියෙන විදියට එපැයි වැඩ කරන්න. ඒකට මුන්.:angry:

    SLT එක මෙහෙම අපේ Browser එක එයාලගේ advertisement වලට auto forward කරන එක නීති විරෝධී නැද්ද බන්? මට නං මළ පනිනවා මුන් කරන මේ වැඩේට. මුලින්ම මම බය වුනා
    බ්‍රවුසර් එකට වයිරස් එකක් ගිහින් virus site එකකට auto forward වුනා කියලා. වයිරස් වලින් කරන වැඩේමනේ මුන් කරන්නේ මුන්ගේ ඇඩ්ස් දාන්න

    slt dns ain karapan. ;) google dns da ganin 8.8.8.8, 8.8.8.4
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මෙතන data monitor එකක් නෙවෙයි නේද උන්ගේ advertisement වලට අපේ බ්‍රවුසර් එක auto forward කරන එකෙන් වෙන්නේ.
    අපේ බ්‍රවුසර් එකේ උන්ගේ ඇඩ්ස් එකක් auto වැටෙනවා කියන්නේ උන් අපේ බ්‍රවුසර් එක access කරලා කියන එක නේද?
    Oken wenne pop up ekak push karana eka neda? browser eka access koranne na neda? TCP session eka kohomath unta penawane.