SLT Announcement for All Unlimited ADSL Users

NTuffey

Member
Oct 23, 2008
931
33
0
37

එතකොට අපිට වෙනදා වගේ අපිට ඕන දේවල් Download කරගන්නේ කෙසේද යන්න ඇසුවිට ඔහු කිව්වේ, අපගේ අලුත් Package එකකට යන්න කියලයි.


apoo mona wikarayakda meka :oo::oo::growl::angry::angry:
 

heshan122333

Active member
  • Oct 28, 2007
    302
    25
    28
    mege ekatath oka wela mama hitanne mama hituwe router eke avlak kiyala ..me dawas tike henata slow........shit!!!! mama wadiya dwld karanneth naha ..( masekata 40GB vithara dwnld karanne)
     

    Shanidush

    Well-known member
  • Jan 23, 2009
    5,880
    374
    83
    Looking for good place except SL
    mama me dan SLT ekata katha kala mama use karanne 2MB ekak habay ewata nam kisima ?k wenne na kiwwa limitation watennenth na kiwwa ane manda aluthen packages thiyenawa kiwwa limitation ona ayata a kiyanne speed hodata thiyaganna ona ayata mm ape ewage speed wala wenasak wenne na kiyalath kiwwa
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,729
    2
    115,649
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Mama me package ekata maru wenawa!:baffled:

    Express Packages
    ----------------
    Speed - 1Mbps/ 128Kbps
    Free Usage (GB per month) - 07
    Monthly Rental (Rs.) - 2000(Without Tax)
    Charge for each additional 1MB - 50 Cents
    =========================================
    Patta package eka neda?,512 unlimited thiyena apita masekata 30-40GB banna puluwan(Aya jeewitheta bari wei SLT eken nam)eth mama me athal ekata maru wenawa!
    :baffled:
     

    gayanpakaya

    Banned
    Mar 24, 2007
    130
    1
    0
    man heta yanawa teleshop ekata,gihin ahanawa mona **** da **** karanne kiyala.????? welaawata bilai Bila gewapan kiyala call recording ekai nam daanawa.**** ballo:growl::growl::growl: api methana bila gewa ganneth maara geemak deela.munge service nam balu watinne ne... thuk nodakin.:oo::growl:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    Yeah ban now how can I download movies, games etc! :( I have no other option also. :baffled: Btw what do you think about this.

    http://www.lankabell.net/fixed-broadband.htm
    slt is doing this because they have limited bandwidth & a growing number of users

    1. government should open the ADSL & landlines for other companies
    2. expand internet bandwidth (via Singapore, Hong Kong, India, Middle east)
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    Yeah ban now how can I download movies, games etc! :( I have no other option also. :baffled: Btw what do you think about this.

    http://www.lankabell.net/fixed-broadband.htm
    oka hariyanneth nehe ban. mama mulinma Slt office package eka gaththa. tika dawasakin slow nisa Lankadell gaththa. ekath Heavy DL karana nisa SLow kala. eka nisa ekatath pollak thiyala dialog gaththa. eketh heavy DL kalama slow. eka nisa ekatath pollak thiyala ayeth Slt walata maru una. mehema giyoth den nam karanna thiyenne mage Cafe eka wahala Haal kadayak hari Rice kadayak hari daganna eka thama
    :growl::growl::growl::growl::growl::growl:
     

    rockcity68

    Well-known member
  • Nov 19, 2009
    6,790
    338
    83
    35
    ~~~~*****~~~~
    munta ehama kranna ba :no::no:mungen api connection eka gannakota ehema kiuwe na ne ehenam dan aluthen ganna ayata oka kranna ona parana users lata oka kranna ba unata nadu danva man aniwa:frown::frown::frown::angry::angry::angry::angry:
     

    cr33py_f41iry

    Member
    Feb 1, 2010
    2,076
    94
    0
    N/A
    BAD NEWS FOR ALL ADSL UNLIMITED USERS :(:(:(:(
    SLT Announcement for All Unlimited ADSL Users

    මට තිබෙන 512kbps Unlimited Packge එක මෙම අඟහරුවාදා ඉඳල Slow වෙලා තිබූන බැවින්
    මේ ගැන දැනට 3න් පාරක් පමණ 1243 වලට දැනුම දුන්නා.
    පස්සේ මම ඉන්න ප්‍රදේශයේ ටෙලිකොම් ඒකෙන් පුද්ගලයෙක් ඇවිත් Line එක චෙක් කරලා ගියා.
    නමුත් අද වන තුරුත් මේ ප්‍රශ්නය විසඳුනේ නැත.
    අද දිනයේ උදෑසන PeoTV එකද වැඩ කලේ නැත.
    ඒ බව 1243 වලට දැනුම් දීමට උත්සහ කල නමුත් ඔවුන් දුරකතනයට ප්‍රතිචාර දැක්වුයේ නැත.
    පසුව මේ ගැන අප ටෙලිෂොප් ආයතනයට දැනුම් දුන්නෙමි. මෙම ප්‍රශ්නය හැකි ඉක්මනින් විසඳා දෙන ලෙසත්, නැත්නම් ඔබගේ සියලු සේවාවන් විසන්ධි කරගන්න බවත් තරයේ මා කියා සිටියෙමි.

    පසුව දැන් කීප මොහොතකට පෙර මට අප ටෙලෙෂොප් ආයතනයේ ප්‍රධාන කලමනාකර මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ.
    පසුව ඔහු ඔ‍බගේ ප්‍රශ්නය කුමක් දැයි ඇසූවිට ම සියලු කරුණු විස්තර කර දුන්නෙමි.
    මා දැනට අවුරුදුක් 3පමණ මෙම Connection එක භාවිතා කරන අතර මෙතෙක් මා හට අවශ්‍යය සියලු දේවල් කිසිදු සීමාවක් නොමැතිව Download ගත් බවත් පැවසුවෙමි.
    එහිදී කිසිදු අක්‍රමිකතාවයක් (Speed drop and Unlimied downloads) නිසා මෙසේ ඔබගේ සේවය දිගටම ලබාගත් බවත් පැවසීය.

    පසුව ඔහු මෙසේ පැවසීය
    අපට TRC ඒකෙන් කියල තියනවා අසීමිත විදියට Download කරන කට්ටිය Monitor කරන්න කියලා.
    නමුත් එය මුල සිටම ක්‍රියාත්මක නොවූ නිසාත්, දැනට මෙම ප්‍රශ්නය උග්‍ර වී ඇති නිසාත් ඔවුන් විසිත් මෙම අසීමිත විදියට Download කරන Heavy Users වෙනම polling එකකට දාලා (Dropping Band width), ඒ Users නිතරම monitor කරන්න කියලා තියනවලු.
    මෙසේ සීමාවක් රහිතව Download කිරීමේදී එය අනිත් Users හට බාධාවක් වී එති බව ඔහු පැවසීය.
    තවද දැනට කොළඹ ප්‍රදේශයේ පාසල් සිසුන් අසීමිත විදියට පය 24 පුරාම චිත්‍රපටි Download කරන බව සොයාගෙන ඇති බවත් ඔහු පැවසීය.
    ADSL Users දිනෙන් දින වැඩිවෙන බැවින්, දැනට Unlimited ADSL පවතින හා අලුතෙන් ලබා ගන්නා සියලුම Users මෙම තත්වයට භාජනය වනබව පැවසීය.
    එතකොට අපිට වෙනදා වගේ අපිට ඕන දේවල් Download කරගන්නේ කෙසේද යන්න ඇසුවිට ඔහු කිව්වේ, අපගේ අලුත් Package එකකට යන්න කියලයි.

    මා මෙය පවසන්නේ ඉතාම වගකීම්න් බව කරුණාවෙන් සලකන්න.
    කෙසේ හෝ මින් ඉදිරියට අපහට නිදහසේ Download කිරීමට තිබූ අවකාශයද SLT ADSL විසින්ද මඟ හරීයනු ඇත.

    අලුත් පැකේජ් ගන්න අපි සල්ලි ගස්වලින් කඩනවා කියල වෙන්න ඇති මුන් හිතාගෙන ඉන්නේ SLT කැ@%!^*
     

    kkr

    Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    1. http://www.slt.lk/broadband/package_f.html
    2. http://www.slt.lk/broadband/package_flat.html
    3. http://www.slt.lk/broadband/package_e.html
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     

    spilamberto

    Member
    Dec 11, 2008
    209
    20
    0
    machan elakiri set eka ekathuwela pethsamak sign karamu mage yaluwek innawa api uta deela me asadaranaya araliya uyanata yawamu