SLT Announcement for All Unlimited ADSL Users

udagama

Member
May 16, 2010
520
31
0
38
අවුල තියෙන්නෙ SLT ට තරගයක් දෙන්න පුලුවන් කෙනෙක් නැතිකම :nerd:

සිරා මෙවගෙ wired ADSL ISP ල දෙන්නෙක් තුන්දෙනෙක් හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ.
:rolleyes::rolleyes::rolleyes::rolleyes:
 
gayanpakaya

Banned
Mar 24, 2007
130
1
0
ඔන්න දැන් මට කෝල් කලා SLT වේ***යෙක්.මං කිව්වා ඒකිට කනේ ඇඟිලි ගහගන්න.මං කිව්වා තොපිලා නෑ නෑ කිව්වට තොපිලගේ මහ එව්න් මේක ලිමිට් කරලා නේද කියලා..????? මේකි කියනවා නෑලු.මං කිව්වා ගෙදරට ටෙක්නිශියන් කෙනෙක් එවන්න,රව්ටර් රී සෙට් කරන්න,වයිරස් ගිහින් ඒ හුයනවල් කියන්න එන්න එපා.මන් ඉන්න online community එකේ යාලුවන් ගොඩකට මේ දේ වෙලා තියෙන්නේ.මොකද්ද මේ හුයන්න කියලා ඇහුවා.පස්සේ මේකි කියනවා අපි චෙක් කරන්නම් ලු.මං කිව්වා දැන් කලින් පාරත් පිරිමි එකෙක්ට කෝල් කලාම ඌත් කිව්වේ චෙක් කොරන්නම් කියලා,ඔයත් කියන්නේ ඔය කථාව,මම උන්ගේ කස්ටමර් කෙයා එක බල්ලට දාල කථා කලා.මං කිව්වා අපි මෙතන නොකා නොබී තොපිලට 1850ක් බිල ගෙවනවා,තොපිට හරි සර්විස් එකක් දෙන්න බැරි නම් දැන්ම කියාපන් මාරු වෙන්න වෙන එහෙකට කියලා.... ගෑනී බය වෙලා හරි හරි සර් කියලා තිබ්බා...:lol:
 
load king

Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda

    සිරා මෙවගෙ wired ADSL ISP ල දෙන්නෙක් තුන්දෙනෙක් හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ.
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    ඇත්ත කතාව.එහෙනම් කට්ටිය තරගෙට ස්පීඩ් එක වැඩි කරාවි
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    ඔන්න දැන් මට කෝල් කලා SLT වේ***යෙක්.මං කිව්වා ඒකිට කනේ ඇඟිලි ගහගන්න.මං කිව්වා තොපිලා නෑ නෑ කිව්වට තොපිලගේ මහ එව්න් මේක ලිමිට් කරලා නේද කියලා..????? මේකි කියනවා නෑලු.මං කිව්වා ගෙදරට ටෙක්නිශියන් කෙනෙක් එවන්න,රව්ටර් රී සෙට් කරන්න,වයිරස් ගිහින් ඒ හුයනවල් කියන්න එන්න එපා.මන් ඉන්න online community එකේ යාලුවන් ගොඩකට මේ දේ වෙලා තියෙන්නේ.මොකද්ද මේ හුයන්න කියලා ඇහුවා.පස්සේ මේකි කියනවා අපි චෙක් කරන්නම් ලු.මං කිව්වා දැන් කලින් පාරත් පිරිමි එකෙක්ට කෝල් කලාම ඌත් කිව්වේ චෙක් කොරන්නම් කියලා,ඔයත් කියන්නේ ඔය කථාව,මම උන්ගේ කස්ටමර් කෙයා එක බල්ලට දාල කථා කලා.මං කිව්වා අපි මෙතන නොකා නොබී තොපිලට 1850ක් බිල ගෙවනවා,තොපිට හරි සර්විස් එකක් දෙන්න බැරි නම් දැන්ම කියාපන් මාරු වෙන්න වෙන එහෙකට කියලා.... ගෑනී බය වෙලා හරි හරි සර් කියලා තිබ්බා...:lol:

    හොද වැඩේ වල් බල්ලොන්ට
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,050
    3,768
    113
    මුහුද පැත්තේ..
    :angry:
    wtf.gif
    මගේ 512 connection එක පට්ටම slow වෙලා බන්:(:( page1k open වෙන්න විනාඩි2ක් විතර යනවා කුණුහරුප නෑ බන් කියන්න මෙහෙම කලොත් ටෙලිකොම් එකට කෙලවිලම යන්න ඕන..
    bat.gif
    bat.gif
    bat.gif
    :angry:

    කවුරු හරි කියපල්ලකෝ මට මාරු වෙන්න හොද connection එකක් mobitel ද dialog ද හොද? airtel නම් 3G සිග්නල් නෑ බන්:(
     
    load king

    Well-known member
  • May 3, 2010
    4,799
    1,036
    113
    nugegoda
    :angry:
    wtf.gif
    මගේ 512 connection එක පට්ටම slow වෙලා බන්:(:( page1k open වෙන්න විනාඩි2ක් විතර යනවා කුණුහරුප නෑ බන් කියන්න මෙහෙම කලොත් ටෙලිකොම් එකට කෙලවිලම යන්න ඕන..
    bat.gif
    bat.gif
    bat.gif
    :angry:

    කවුරු හරි කියපල්ලකෝ මට මාරු වෙන්න හොද connection එකක් mobitel ද dialog ද හොද? airtel නම් 3G සිග්නල් නෑ බන්:(

    oka nam matath dana ganna ona
     
    Megatrone

    Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    mona magulak da.. api unlimited package eka gaththe apita ooona deawal download karanna. SLT eakata customersla mona kalath wadak nane. Eagollange wade eakata hariyanna eaka manage karala control karana eka.
     
    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    මගේ නම් කිසිම අව්ලක් නෑ...... දෑන් සති 4 ක වගේ ඉදන් මෑශින් එක කෑඩිල තිබල දෑන් සති 1 විතර ඈති හදා ගෙන... ඒක නිසා වෑඩිය මට ඩවුන්ලෝඩ් කරන්න බෑරි උනා....... එක නිසාද දන්නෑ මගේ ස්ලෝව් නෑත්තේ.......:oo:
     
    Inswinger

    Active member
  • Jun 27, 2010
    499
    101
    43
    SL @ Earth
    isn't it possible for all slt users to make a online petition, and give a warning that we will change to another provider if they don't correct this. :growl::growl::growl:
     
    BolanroX

    Member
    Sep 23, 2010
    25
    0
    0
    machanla api wena service ekakata change wenawanam mokakada best option eka...mama kiwwe wena service providerla kawda hondama aya?hw bwt dialog homenet?
     
    mala1st

    Active member
  • Mar 19, 2008
    275
    85
    28
    Kandana, Sri Lanka
    mata thiyenne airtel 1.8Mbps connection 1k.. mama hithanne mun mekatath kelala wage... mama me dawas 12ta 3.13GB downloada karaa.. dan a torrent eke thiyena ithuru tika mata download karanna ba... seeds bara thiyanwa... download wennema na... :( :( :( :(
     
    NW_FX

    Member
    Jul 12, 2008
    3
    0
    0
    Sri Lankawa aasiayaawe aashcharyaya kiyanne mekata wennathi!! ammage...

    I had the same problem. i filed a complaint then they came and checked the line and they said there's no problem. btw i'm not a heavy downloader even. browsing speeds are OK in the morning after around 12pm it starts to get fkd up. in the night it's like dial-up browsing.
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,895
    4,498
    113
    "ටෙලිෂොප් ආයතනයේ ප්‍රධාන කලමනාකර මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ"
    meyaka kiyala tiyenne patta boruwa...ADSL wela bandwith share erane naa..anith usersla affect wenne naa...meka megollo PEO TV ambanaka dunna nisa athi wechcha case 1k wenna ona..ekat sure naa..macho meyaka kiyala tiyenne amba pachayak