අවුල තියෙන්නෙ SLT ට තරගයක් දෙන්න පුලුවන් කෙනෙක් නැතිකම![]()





සිරා මෙවගෙ wired ADSL ISP ල දෙන්නෙක් තුන්දෙනෙක් හිටියනම් මෙහෙම වෙන්නෙ නෑ.![]()
ඔන්න දැන් මට කෝල් කලා SLT වේ***යෙක්.මං කිව්වා ඒකිට කනේ ඇඟිලි ගහගන්න.මං කිව්වා තොපිලා නෑ නෑ කිව්වට තොපිලගේ මහ එව්න් මේක ලිමිට් කරලා නේද කියලා..????? මේකි කියනවා නෑලු.මං කිව්වා ගෙදරට ටෙක්නිශියන් කෙනෙක් එවන්න,රව්ටර් රී සෙට් කරන්න,වයිරස් ගිහින් ඒ හුයනවල් කියන්න එන්න එපා.මන් ඉන්න online community එකේ යාලුවන් ගොඩකට මේ දේ වෙලා තියෙන්නේ.මොකද්ද මේ හුයන්න කියලා ඇහුවා.පස්සේ මේකි කියනවා අපි චෙක් කරන්නම් ලු.මං කිව්වා දැන් කලින් පාරත් පිරිමි එකෙක්ට කෝල් කලාම ඌත් කිව්වේ චෙක් කොරන්නම් කියලා,ඔයත් කියන්නේ ඔය කථාව,මම උන්ගේ කස්ටමර් කෙයා එක බල්ලට දාල කථා කලා.මං කිව්වා අපි මෙතන නොකා නොබී තොපිලට 1850ක් බිල ගෙවනවා,තොපිට හරි සර්විස් එකක් දෙන්න බැරි නම් දැන්ම කියාපන් මාරු වෙන්න වෙන එහෙකට කියලා.... ගෑනී බය වෙලා හරි හරි සර් කියලා තිබ්බා...![]()

page1k open වෙන්න විනාඩි2ක් විතර යනවා කුණුහරුප නෑ බන් කියන්න මෙහෙම කලොත් ටෙලිකොම් එකට කෙලවිලම යන්න ඕන..


මගේ 512 connection එක පට්ටම slow වෙලා බන්![]()
page1k open වෙන්න විනාඩි2ක් විතර යනවා කුණුහරුප නෑ බන් කියන්න මෙහෙම කලොත් ටෙලිකොම් එකට කෙලවිලම යන්න ඕන..
![]()
![]()
![]()
කවුරු හරි කියපල්ලකෝ මට මාරු වෙන්න හොද connection එකක් mobitel ද dialog ද හොද? airtel නම් 3G සිග්නල් නෑ බන්![]()
හොද වැඩේ වල් බල්ලොන්ට
නියම point එකක්. කාතාව ඇත්ත.![]()



meyaka kiyala tiyenne patta boruwa...ADSL wela bandwith share erane naa..anith usersla affect wenne naa...meka megollo PEO TV ambanaka dunna nisa athi wechcha case 1k wenna ona..ekat sure naa..macho meyaka kiyala tiyenne amba pachayak"ටෙලිෂොප් ආයතනයේ ප්රධාන කලමනාකර මහතාගෙන් දුරකථන ඇමතුමක් ලැබිණ"