SLT Announcement for All Unlimited ADSL Users

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
අද slt එකෙන් මට call එකක් ආවා
මගේ ADSL Connection එක speed නැහැ කියල මම කිව්වහම මේක
අහනවා ඔය ගොඩක් Download කරන කෙනෙක්ද කියල
මට නේද...................$$%#%%^##
:growl::growl::growl::growl::growl::growl: කියන්න කටට ආපු වචන ටික හිර කරගෙන

මම ඇහුව අපේ 512 connection එක unlimited නේද ඉතින් DL කරන ප්‍රමනේ මොකටද කියල ?
ඊට පස්සේ මම ඇහුව ඔය ගොල්ලෝ limit කරලද කියල
එක තම අපිත් බලන්නේ කියල call එක cut උනා
:frown::frown::frown::frown::frown:
:no::no::no::no:

ado magenuth okama ahuwa
download da browsing the slow kiyala
man kiwuwa dekama slow..issara nam mehema une na kiyala
eta passe aruge uncle ge nama kiyala kiwuwa man uta kiyannam kiyala
eta passe u kiwuwa urgent complain ekak dannam kiyala :D
bt thama hari nam na banz :(
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    අද slt එකෙන් මට call එකක් ආවා
    මගේ ADSL Connection එක speed නැහැ කියල මම කිව්වහම මේක
    අහනවා ඔය ගොඩක් Download කරන කෙනෙක්ද කියල
    මට නේද...................$$%#%%^##
    :growl::growl::growl::growl::growl::growl: කියන්න කටට ආපු වචන ටික හිර කරගෙන

    මම ඇහුව අපේ 512 connection එක unlimited නේද ඉතින් DL කරන ප්‍රමනේ මොකටද කියල ?
    ඊට පස්සේ මම ඇහුව ඔය ගොල්ලෝ limit කරලද කියල
    එක තම අපිත් බලන්නේ කියල call එක cut උනා
    :frown::frown::frown::frown::frown:
    :no::no::no::no:

    උඹට හොඳයි.මම මුලින්ම කතාකළ මෙහෙ SLT එකට.මම කිව්වා මගේ adsl speed එක අඩු වෙලා,ඔයාල FUP දාලද තියෙන්නේ 512 unlimited වලට කියල.
    මේ ගැනි මගෙන් ahapi "ඒ කිව්වේ සර්" කියල.මට ඊට පස්සේ FUP කියන්නේ මොකද්ද කියල kiyala දෙන්න උනා.
    :rofl:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    උඹට හොඳයි.මම මුලින්ම කතාකළ මෙහෙ SLT එකට.මම කිව්වා මගේ adsl speed එක අඩු වෙලා,ඔයාල FUP දාලද තියෙන්නේ 512 unlimited වලට කියල.
    මේ ගැනි මගෙන් ahapi "ඒ කිව්වේ සර්" කියල.මට ඊට පස්සේ FUP කියන්නේ මොකද්ද කියල kiyala දෙන්න උනා.
    :rofl:

    :lol::lol::lol: :rofl::rofl::rofl::rofl::rofl:
    SLT eke echchara gonnuda ban inne:: :rofl::rofl::rofl:
     
    chathu_ac

    Member
    Nov 24, 2007
    4,687
    1,351
    0
    Sri Lanka
    උඹට හොඳයි.මම මුලින්ම කතාකළ මෙහෙ SLT එකට.මම කිව්වා මගේ adsl speed එක අඩු වෙලා,ඔයාල FUP දාලද තියෙන්නේ 512 unlimited වලට කියල.
    මේ ගැනි මගෙන් ahapi "ඒ කිව්වේ සර්" කියල.මට ඊට පස්සේ FUP කියන්නේ මොකද්ද කියල kiyala දෙන්න උනා.
    :rofl:
    kiyala wedak na machan
    mamath me dawas tikema 1243 walata call kala. eth un answer karanne naa :growl:
    barima tena ada mobile eken unge direct no ekata call kala 0112-466028
    ethakota answer kala @#$$#%^^
    passe mama ahuwa mata eththama kiyanna mage conn ekata mokada wela tiyenne kiyala :angry:
    un kiyanawa line eke problem ekak wenna athi kiyala
    mama kiwwa ra 12 passe speed eka normal wenne awula yanawa ethi neda kiyala :rofl:
    mage conn ekata FUP dala neda ahuwa man
    FUP ?? e kiyanna mokakda u ahuwa (toththa baba) :P
    ane manda mun ekekwat hari answer ekak denne naa. Chief Mana kiyapu ekath man kiwwa. un kiyanwa ehema ekak naa kiyala :rolleyes:
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,034
    720
    113
    කිසිම වෙනසක් නෑ තාමත් :growl::growl::growl:. අනේ අම්මප මේ SLT කාරයොන්ට හැ&@#!$%@ flash drive 1 ට data දාල ඒක ගොලුබෙල්ලෙක් ගෙ පිටේ U.S වලට යැව්වත් මීට වඩා ඉක්මනට යනවා :frown::frown::frown:.

    :yes::yes::yes: