අද slt එකෙන් මට call එකක් ආවා
මගේ ADSL Connection එක speed නැහැ කියල මම කිව්වහම මේක
අහනවා ඔය ගොඩක් Download කරන කෙනෙක්ද කියල
මට නේද...................$$%#%%^##
කියන්න කටට ආපු වචන ටික හිර කරගෙන
මම ඇහුව අපේ 512 connection එක unlimited නේද ඉතින් DL කරන ප්‍රමනේ මොකටද කියල ?
ඊට පස්සේ මම ඇහුව ඔය ගොල්ලෝ limit කරලද කියල
එක තම අපිත් බලන්නේ කියල call එක cut උනා
ado magenuth okama ahuwa
download da browsing the slow kiyala
man kiwuwa dekama slow..issara nam mehema une na kiyala
eta passe aruge uncle ge nama kiyala kiwuwa man uta kiyannam kiyala
eta passe u kiwuwa urgent complain ekak dannam kiyala

bt thama hari nam na banz











