SLT awurudu promotion router eka hoda da?

ange88

Active member
  • Mar 23, 2008
    1,569
    18
    38
    machanla mama ada news paper eke dakka SLT ewun rs6600 ta thiyana adsl 4 ports WIFI router eka 1900 ta denawa?ZTE lu brand eka...eka hoda da machan la??????
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වරදක් නෑ.. ඒත් එකේ පත්තු වෙන ලයිට් හරියට කානිවල් එකක් වගේ..
    ප්‍රොලින්ක් වගේ කොහොමත් එන්නේ නෑ.
    හැබැයි ඒ ගාණට නම් ඉතින් පාඩුවක් නෑ..
     

    Halloween

    Member
    Nov 2, 2007
    601
    2
    0
    e gaanata shape machan.. habai ithin rath wenawa ambaaanaka.. okunta wikunaganna bari nisa promotion ekak set karala denawada danne na? D-LINK ekak mama nam use karanne
     

    blue_in_rio

    Well-known member
  • machanla mama ada news paper eke dakka SLT ewun rs6600 ta thiyana adsl 4 ports WIFI router eka 1900 ta denawa?ZTE lu brand eka...eka hoda da machan la??????

    මේ Offer එක තියෙන්නේ අලුත් Connection එකක් ගන්නකොට බන්.....කෙලින්ම මේ ගානට ගන්න බැහැ..... :confused::confused::confused::confused::confused:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    319701_398423633501718_160274863983264_1581258_1181350731_n.jpg


    මේක නේද ඔය කියන්නෙ
    ඩී- ලින්ක් එකක් මම ගාව තියෙන්නෙ
     

    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    I am using a ZTE , one of those promotional ones and got it for free
    1 Port Router (NOT A MODEM) its working day and night for 5/4 years now.
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    අපෝ රත්වෙනවා හම්බානක! උබ SLT එකෙන් ගන්න නිසා අවුලක් නෑ! පිටින්නම් ගන්න එපා! ඔන්නම් උඩින් යකඩ තැටියක් දාලා ඔම්ල්ට් දාපන් :lol::lol:!! මමනන් කියන්නෙ ගන්න කියලා!! ඒගානට වටිනවා :yes::yes: