ඉයෙ වැස්සට මගෙ net connection එක down උනා . මුන්ට හදන්න එන්න කියලා report එකක් දැන්මා . අද call කරහම කියනව . අපි ගාව routers ඉවරයි . Stock ආවාම තමා අයෙ එන්න වෙන්නෙ . හෙන ලොකු සීන් එකෙන්
. මුන් නම් දැන් එපාම වෙලා තියෙන්නෙ . වෙන network එකකට change වෙන්න හිතිලා තියෙන්නෙ.එක වැස්සයි ගියෙ . connection එක down. එ අස්සෙ මුන්ගෙ ලොකු සීන් බලන්නත් ඔනෙ :
. මුන් නම් දැන් එපාම වෙලා තියෙන්නෙ . වෙන network එකකට change වෙන්න හිතිලා තියෙන්නෙ.එක වැස්සයි ගියෙ . connection එක down. එ අස්සෙ මුන්ගෙ ලොකු සීන් බලන්නත් ඔනෙ :
පොඩ්ඩක් උන්ගෙ පැත්තෙනුත් හිතපං
Copper Wire damage wela athi.