SLT basterds

May 19, 2018
612
42
0
SLT ADSL එක හැම වෙලේම disconnect වෙනවා. වෙලවාකට මාරම ස්ලෝව් . slt එකෙන් කිව්වා මගේ රවුටර් එකේ වෙන්න ඇති අවුල එක මාරු කරන්න කියලා. පස්සේ මම අලුතෙන් රවුටර් එකක් ගත්තා. එත් කලින් වගේම වෙනවා. දැන් කෝල් කරා විසි පාරක් විතර උන් ඇවිල්ලා අපි පාරේ ලයින් එකෙන් බලන්නම් කෝ කියලා යනවා. ඒ කරලා කෝල් එකක් දෙනවා ලයින් එක හරි හැදුවා කියලා. පැය දෙක තුනක් යනකොට ආයෙත් පරණ ලෙඩේමයි. මොකක්ද මචන් මේකට කරන්න ඕනේ එපාම වෙලා තියෙන්නේ. :confused:
 
PMMM

Member
Jul 5, 2018
313
41
0
ඔවුන් බලාපොරොත්තු වෙන දේ කරන්න. පයිබ එහෙකට මාරු වෙන්ඩ.
 
Jul 10, 2018
125
7
0
Try Etisalat bro. Hamba unath badu sure.

Rupiyal 200ta mita wada monada ithin?

7466873336.png
 
chanaka

Well-known member
  • May 4, 2006
    3,196
    754
    113
    අඩෝ උබේ ඔහොම මගේ හැමදාම හවස 5 ඉදන් internet වැඩ නැ disconnect වෙනවා එක දිගට අයෙත් connect වෙන්නේ රෑ 10 පස්සේ මොන පයන්නක කියලා උන්ට call කළා දැන් සති 2ටත් වැඩි බන් 3 පාරකට වඩා උන් අවා උන්ටත් හොයාගන්න බැ මොකක්ද case එක කියලා අදත් එන්නම් කිව්වා :sorry::sorry:
     
    Last edited:

    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    857
    113
    gedara internal telephone wiring ekak thiyenawada? thiyenawa nam eka check karanna.

    hugak welawata internal wiring eke awul thiyeddi ohoma wenawa.

    Router ekata log wela SNR eka balanna. eka 40 ta adu wenna oni.
     
    internal telephone wiring ekak kiwwe under ground ekak da? ehema ekak na.

    phn line ekath wada kisima noice ekak nathuwa.
     
    shadowgmax

    Active member
  • Jun 27, 2008
    173
    87
    43
    internal telephone wiring ekak kiwwe under ground ekak da? ehema ekak na.

    phn line ekath wada kisima noice ekak nathuwa.

    internal wiring kiuve, ubalage gedara phone 2k-3k ekata set karala thiyanawada ? nthnam direct box eke idan ena line eka splitter ekak haraha phone ekatai router ekatai set karala thiyanawada ?

    Mokada matath oya seen ekama una, para idan line hitan maru kara..eth hari giye naha.passe ASDL waddek awith pora thama kiuve gedara internal line eke seen ekak kiyala, pora direct wenama line ekak box eke idan router ekata set kara, passe kisi awlak une naha.
     
    Last edited:

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,705
    1,507
    113
    Machan මට හිතෙන විදිහට අවුල තියෙන්නේ උඹලාගේ ගෙදර Internal Wire එකේ. උඹේ තව pararel lines එකේම තිබෙනවාද?
    එහෙම නැත්නම් wire දිරල ඇති.

    SLT ADSL එක හැම වෙලේම disconnect වෙනවා. වෙලවාකට මාරම ස්ලෝව් . slt එකෙන් කිව්වා මගේ රවුටර් එකේ වෙන්න ඇති අවුල එක මාරු කරන්න කියලා. පස්සේ මම අලුතෙන් රවුටර් එකක් ගත්තා. එත් කලින් වගේම වෙනවා. දැන් කෝල් කරා විසි පාරක් විතර උන් ඇවිල්ලා අපි පාරේ ලයින් එකෙන් බලන්නම් කෝ කියලා යනවා. ඒ කරලා කෝල් එකක් දෙනවා ලයින් එක හරි හැදුවා කියලා. පැය දෙක තුනක් යනකොට ආයෙත් පරණ ලෙඩේමයි. මොකක්ද මචන් මේකට කරන්න ඕනේ එපාම වෙලා තියෙන්නේ. :confused:
     
    praa545

    Junior member
  • Nov 21, 2006
    127
    5
    18
    Same problem

    I have been facing this issue for the past 6 months ..made several complaints..tech visited more than. 20. Times and still the issue is there ... This issue is from noc.. I told them they would not listen .... If my issues not fixed then I will cancel slt and go with dialog
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,871
    31,646
    113
    internal wiring kiuve, ubalage gedara phone 2k-3k ekata set karala thiyanawada ? nthnam direct box eke idan ena line eka splitter ekak haraha phone ekatai router ekatai set karala thiyanawada ?

    Mokada matath oya seen ekama una, para idan line hitan maru kara..eth hari giye naha.passe ASDL waddek awith pora thama kiuve gedara internal line eke seen ekak kiyala, pora direct wenama line ekak box eke idan router ekata set kara, passe kisi awlak une naha.

    box එකේ ඉඳන් direct line එක ගන්න කලින් උඹේ snr එක අඩුවෙවී ගියාද? direct line එක දැම්මට පස්සේ snr කොහොමද? මටත් ඔය ප්‍රශ්නෙම තියනවා. slt උන් line අලුතින්ම ඇද්ද, underground cable යන වල සුද්ද කරා. ඒත් උන්ටත් හිතාගන්න බැහැලු. අනික dp එකට එන snr එක පට්ට විදියට අඩුවෙනවා ගෙදට්ට එද්දි. dp එකේ ඉඳන් 400 meters වගේ ඇති. :confused:
     
    May 19, 2018
    612
    42
    0
    internal wiring kiuve, ubalage gedara phone 2k-3k ekata set karala thiyanawada ? nthnam direct box eke idan ena line eka splitter ekak haraha phone ekatai router ekatai set karala thiyanawada ?

    Mokada matath oya seen ekama una, para idan line hitan maru kara..eth hari giye naha.passe ASDL waddek awith pora thama kiuve gedara internal line eke seen ekak kiyala, pora direct wenama line ekak box eke idan router ekata set kara, passe kisi awlak une naha.
    ehemq na. spilliter eken dunnoth kohamath wada na. mageth dan pare line sahenna check kara. router ekata log wenna user name paw dekama admin neda..?
     
    May 19, 2018
    612
    42
    0
    Machan මට හිතෙන විදිහට අවුල තියෙන්නේ උඹලාගේ ගෙදර Internal Wire එකේ. උඹේ තව pararel lines එකේම තිබෙනවාද?
    එහෙම නැත්නම් wire දිරල ඇති.
    parallel lines nam na. adu gane spilliter eken phn ekai router ekawath connect karanne na. habai wire nam dirala athi samahra wita. godak kal dapuwa thiyenne..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,656
    2
    115,534
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ලයින් එකෙන් නොයිස් එකක්,කුරු කුරු ගානවද බලපන් ෆෝන් එකෙක්..ගොඩක් වෙලාවට ලයින් ලූස් වෙලා,කනෙක්ටර්ස්(ගෙදර ඇතුලෙ ඒවත්) ඔක්සයිඩ් බැඳිල නිසා ඔහොම වෙනව :)