වැල බලනකොට ඩේට යනවා තේරෙන් නැහැනේ.... ඒකයි ඔය....
බොගේ වයිෆයි පාස් එකක් දාපන්...
පාස් දැම්මත් wps බටන් එක ඔබල කනෙක්ට් උනහැකි...
ඒ නිසා බලහන් රවුටරේට කනෙක්ට් වෙලා තියන ඩිවයිස් මොනවද කියල...
දන් නැති එකක් තියේ නම් පාස් වෙනස් කරපන්...
නැත් නම් Wireless MAC Filter enable කරපන් රවුටරේ...
පල පල
...වැල මාස්ටර්, එක්ස්පිරියන්ස් එකෙන් වෙන්න ඇති කියන්නේ?
මම වැල බලන්නේ නැහැ
...අපි හොද ළමයි අඩෝ...

වයිෆයි පාස්වර්ඩ් දාල බන් තියෙන්නේ
...මොකක්ද ඒ wps බටන් එක?
අහල නැහැ එහෙම සීන් එකක් නම් කලින්...කොහොමෙන් හරි, ඔය ZTE රවුටර් එකෙන් උපරිම අපේ එහා ගෙදරට විතරයි බන් අහු වෙනවනම් අහු වෙන්නේ...එකත් ඕක ඒ බිත්තිය අයිනේ තියෙන නිසා..අපේ වත්ත ඇතුලෙවත් හරියට අහුවෙන්නේ නැහැ නැත්තම්....අනේමන්ද...
