SLT BB access details???

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    Meken balapan access details thiyenawa...
    Code:
    https://usagemeter.slt.lk/BBusage/

    ade, ow neda :D:D:D thanks a lot machan :):) meka thamai mama hewwe...issara thibba eka meeta wada tikak wenas...eka wada karanne naha...

    dan uba ewwa eka wada karanawa..Rep +5 :yes::yes:

    Edit - You have given out too much Reputation in the last 24 hours, try again later. :angry:

    reset unama dennam :yes:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    දැන් එක නැහැ බන්.. :(
    BB කිව්වේ Broadband වලටද.. මන් හිතුවේ area code එක කියලා. :dull:

    ow ban..broadband thamai :shocked:

    https://usagemeter.slt.lk/BBusage/

    mama nam balaganne meken, date eka,session start and end eka , port eka pennanawa

    :yes: eth mata one volume eka balaganna ban :sorry::sorry:

    Oke Use karapu Data Volume Penne Old Packages wala Witharayi.. :sorry::sorry:
    Entree
    Abhimaana
    Home
    Xcite
    Office
    Xcel
    All Plus Packages

    Api Thaama home ne apita nam Volume penawa..

    ai ban mun mewa ain karala thiyenne? :sorry: mama web family use karanne :(
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    SLT un ta call karla full usage details illapan. eke Ube port no ekak ati. wena port no ekakin use wela tyanawnam e kiyanne wena kauru hari ube connection eken log wela. :shocked: :P

    bt SLT unuth data horakan karanawa kiyala godak eun kiyanawa. ehema wennath puluwan.

    කොහොමද බං වෙන කනෙක්ෂන් එකකට ලොග් වෙන්නේ.රවුටරෙන් User ID එකයි PW එකයි දුන්නම හරිද.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    554
    176
    43
    41
    Kalutara
    adsl profile user name and password thiyenawa nam puluwan
    hebai risky

    හොරෙන් යන්න නෙමේ බං.අපේ මහ ගෙදර 40 පැකේජ් එකක් තියෙනවා.අපේ තාත්තා ඕකෙන් කරන්නේ ස්කයිප් කෝල් කරන එක විතරයි රට ඉන්න උන් එක්ක.ඕනේ නම් උන්දැට 40 න් 5 ක් යයි.ඉතුරු 35 ම අපරාදේ.ඒ මදිවට 1600 ගානක් ගෙවනවත් එක්ක.
    ඒ කියන්නේ රවුටරේ රීසෙට් කරලා ආයේ අනෙක් user name and password දුන්නම හරියි කියන එකද.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    හොරෙන් යන්න නෙමේ බං.අපේ මහ ගෙදර 40 පැකේජ් එකක් තියෙනවා.අපේ තාත්තා ඕකෙන් කරන්නේ ස්කයිප් කෝල් කරන එක විතරයි රට ඉන්න උන් එක්ක.ඕනේ නම් උන්දැට 40 න් 5 ක් යයි.ඉතුරු 35 ම අපරාදේ.ඒ මදිවට 1600 ගානක් ගෙවනවත් එක්ක.
    ඒ කියන්නේ රවුටරේ රීසෙට් කරලා ආයේ අනෙක් user name and password දුන්නම හරියි කියන එකද.

    mehama karanna e gewal dekema SLT connection dekak thiyenna onada? :confused:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,628
    6,209
    113
    ගග අද්දර
    වැල බලනකොට ඩේට යනවා තේරෙන් නැහැනේ.... ඒකයි ඔය....:rofl::rofl::rofl:




    බොගේ වයිෆයි පාස් එකක් දාපන්...
    පාස් දැම්මත් wps බටන් එක ඔබල කනෙක්ට් උනහැකි...
    ඒ නිසා බලහන් රවුටරේට කනෙක්ට් වෙලා තියන ඩිවයිස් මොනවද කියල...
    දන් නැති එකක් තියේ නම් පාස් වෙනස් කරපන්...
    නැත් නම් Wireless MAC Filter enable කරපන් රවුටරේ...