මුන් පැකේජ් වල ස්පීඩ් එක වැඩි කරන්න යන්නේ
මේක තමා මුන් ලොකුවට කියව කියව හිටියේ fb page එකේ
512kbps line සහ Business ( Heavy User ) 16mbps පැකේජ් වල speed එකේ වෙනසක් වෙන්නේ නෑ. Upload speed එකේ වෙනසක් වෙන්නෙත් නෑ

Last edited: