SLT bill issue.

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Machan MySLT app eken hari online hari bill eka ganna puluwan widihak tiyenawada? Bill eka post eke enneth na.

    Telephone line ekai + ADSL + PeoTV normal bill total eka ape gedara enne 3700ganak maseta.

    Me mase total bill eka 7000 awith.. Extra 9GB witarai gatte. Ganan wedi karalada??
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    උන්ගෙ මොකක් හරි ඇප් එකක රෙජිස්ටර් උනාම මාසෙ ගාන ෆෝන් එකට එස්එම්එස් එකකින් එවනවා
     
    • Like
    Reactions: Lakshan-Seram

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    උන්ගේ බිල් අප්ඩේට් වෙන්නේ නෑ, මම පේ කරපුවත් අප්ඩේට් වෙන්නේ සැහෙන කල් ගිහින්, බිල් එකේ ප්‍රින්ට් කරපු දිනය බලන්න. කලින් පේ කරපු ගමන් ෆෝන් එකට sms එහෙම එනවා, දැන් ඒ කිසි දෙයක් නැහැ, :baffled:
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    උන්ගේ බිල් අප්ඩේට් වෙන්නේ නෑ, මම පේ කරපුවත් අප්ඩේට් වෙන්නේ සැහෙන කල් ගිහින්, බිල් එකේ ප්‍රින්ට් කරපු දිනය බලන්න. කලින් පේ කරපු ගමන් ෆෝන් එකට sms එහෙම එනවා, දැන් ඒ කිසි දෙයක් නැහැ, :baffled:
    SLT MY Bill service ekata register wenna. E Bill newei MY Bill ( or Use SLT App, App ekenuth ape bill amount eka payment info pennanawa )
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,335
    2
    53,775
    113
    E bill service eken enawa

    qmO9z5r.png
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,499
    1
    99,639
    113
    33
    Kalutara
    මගෙත් තාම මේල් එකට බිල ආවෙ නෑ. SMS එක විතරයි ආවෙ. ගිය මාසෙ බිල 4200 ගානක් මේ මාසෙ බිල 4900 ගානක් වෙලා. කෝල් වැඩි වෙලාද මන්දා. 😕
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    https://billonline.slt.lk/ meken balanna puluwan full detail bill eka
    thanks!!!

    උන්ගෙ මොකක් හරි ඇප් එකක රෙජිස්ටර් උනාම මාසෙ ගාන ෆෝන් එකට එස්එම්එස් එකකින් එවනවා
    E bill service eken enawa

    qmO9z5r.png
    මගෙත් තාම මේල් එකට බිල ආවෙ නෑ. SMS එක විතරයි ආවෙ. ගිය මාසෙ බිල 4200 ගානක් මේ මාසෙ බිල 4900 ගානක් වෙලා. කෝල් වැඩි වෙලාද මන්දා. 😕
    thanks !!!! uda link eka hodai wage. balannam ko.
    ------ Post added on Jul 5, 2021 at 9:20 AM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    Machan MySLT app eken hari online hari bill eka ganna puluwan widihak tiyenawada? Bill eka post eke enneth na.

    Telephone line ekai + ADSL + PeoTV normal bill total eka ape gedara enne 3700ganak maseta.

    Me mase total bill eka 7000 awith.. Extra 9GB witarai gatte. Ganan wedi karalada??
    Giya mase eka post eke awada? Eka geuwada?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,758
    31,579
    113
    giya mase eka post eke awe na ban postman dekapu kalayak mataka na. Giya mase online denme 4000 combank app eken
    Eke pdf ekak print karagena thiya ganin. Bill date ekata passe watila nam oke parana ekath athi. Bill eka print karanna mara hadissiyakne munta thiyenne. 1212 gahala bill eke balance eka ahala balanna recoding eken.
     
    • Like
    Reactions: Lakshan-Seram

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    Eke pdf ekak print karagena thiya ganin. Bill date ekata passe watila nam oke parana ekath athi. Bill eka print karanna mara hadissiyakne munta thiyenne. 1212 gahala bill eke balance eka ahala balanna recoding eken.
    mama balannam ban. online balannath me welawe ba. parana line eka nisa appachchige namata tiyenne. eyage details tika one balaganna. den na. office
     
    lakshitha2011

    Well-known member
  • Oct 11, 2011
    1,286
    658
    113
    Kottawa
    https://billonline.slt.lk/ meken balanna puluwan full detail bill eka
    THANKS

    උන්ගේ බිල් අප්ඩේට් වෙන්නේ නෑ, මම පේ කරපුවත් අප්ඩේට් වෙන්නේ සැහෙන කල් ගිහින්, බිල් එකේ ප්‍රින්ට් කරපු දිනය බලන්න. කලින් පේ කරපු ගමන් ෆෝන් එකට sms එහෙම එනවා, දැන් ඒ කිසි දෙයක් නැහැ, :baffled:
    :yes: :yes:
    ------ Post added on Jul 5, 2021 at 1:31 PM
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,335
    2
    53,775
    113
    Voice walata 2700 tiyenawa. ammala calls gattada danne na. api nam land line ganne na
    Happata. Mageth me 345 package eka thiyenne. 170 ekata maru karaganna kiyala hithagena inne use wennema nathi nisa. Mobitel 4G 100GB anytime package eka aran 2Mbps unlimited thibba ADSL eka Web Lite ekata maru kala