SLT Bill Payment

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මමත් බිල ගෙවල නෑ කියල හිතල අද payment එකක් කරා. දැනුයි දන්නෙ SLT 4G ඩවුන් වෙලා කියල.
     
    • Like
    Reactions: kolavari

    ComradeR

    Well-known member
  • Nov 2, 2020
    459
    711
    93
    Thama awul
    Screenshot_20210825-174021_Messenger.png
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    online banking eken parana masa wala payment tikai SLT onine bill tikai compare karala balanna.
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    slt account number ekatane ban pay karanne baya wenna epa. sure nattam pay karala me email ekan ahanna deposit welada kiyla

    [email protected]
    bank eken process wenna 2 working days yanawalu. mama Friday dawaka pay karala Tuesday thamyi bill eka pay wela tiyenne. HNB eken pay kare.
    call karala baluwahama thamayi un kiwwe 2days yanawa kiyala.
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    SLT එකට මම කොමර්ෂල් හරහා බිල් ගෙවනවා ඔන්ලයින්...අනිත් හැම එකේම පේමන්ට් එකක් උනාම SMS එකක් හරි ඊ මේල් එකක් හරි එනවා සල්ලි ලැබුනා කියල..මේ රෙද්දේ කවදාවත් එන්නේ නැහැ නේ...සල්ලි ලැබුනද නැද්ද, මොකක් උනාද කියල දන්නෙත් නැහැ...ගිය මාසෙත් මගේ ලයින් එක කපල තිබුන...අදත් ඒ වගේ...දැන් අන්තිම බිල බලනකොට තියෙන්නේ ජූලි මාසේ බිල...එක ගෙව්වා තිබිල..එත් මොකක් උනාද කියල දෙයියෝ තමයි දන්නේ...

    මට බිල බල ඕව බලන්න වෙලාවකුත් නැහැ..ගෙවන්න තියෙනවනම් එදාට බිලක් ඇවිත් තියෙනවනම් ගෙවල දානවා...මේ යක්කුන්ගේ වැඩ මෙලෝ රහක් නෑ...මට මතකත් නැහැ ගෙවපුව...

    උබලට එහෙම ගෙව්වම receipt එකක් එනවද?
    උබ SLT එකට දීලා තියන Mobile Number එක Check කර ගන්න .මට නම් SMS එකක් එනවා 1212 Call එකක් දීලා Check කරගන්න
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,783
    6,339
    113
    m

    ai ban online banking nadda?
    com bank/ boc dekema online banking use karanawa winadi 5i. ane manda ubalage bank
    hnb online banking eken damme. balance eka update wela nathi hinda call karala balanakota thamayi kiwwe dwas 2k wage yanawa kiyala
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මම ගෙවන්නේ boc එකෙන්. සමහර මාස වල, ගෙවපු ගමන් එනවා, ගෙවල දවස් දෙක තුනකින් එනවා, ගෙව්වට එන්නෙම නෑ.
     

    Sahanviz

    Junior member
  • Jul 20, 2018
    88
    93
    18
    ඔන්ලයින් ගෙවපු ගමන් සමහර ඒවගෙ සිස්ටම් එකට පෙන්නන්නෙ නෑ. ඒ නිසා බිල එකතු වෙලා කපන්න ලං උනහම ගෙවද්දි ඔහොම වෙන්න පුලුවන්. බිල තැපෑලෙන් එනවා නම් සමහර වෙලාවට බිල ගෙවන්න තියන දිනය පහු වෙලා අපේ අතට හම්බෙන්නෙ. එහෙම උනහමත් දින පහු වෙන නිසා ඔහොම වෙන්න පුලුවන්. හැබැයි එක පාරක් බිල ගෙවලා ආයෙම ඒ බිල ගෙවලා නැතිව ඉදිරියට ගෙන ආ ශේෂය කියලා දාලා ආව පස්සෙ මාසෙ බිලක්. කස්ටම කෙයා කෝල් කලහම එයාලගෙ වැරදීමක් සිස්ටම් එකේ ගෙවලා තියනවා කිව්වා. (අපි දන්නෙ නැතුව ආයෙ ගෙව්වත් ඉස්සරහ මාසෙට ඒ ගාන එකතු වෙනවා කියන එක නොකියා කිව්වෙ)
     

    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    SLT එකට මම කොමර්ෂල් හරහා බිල් ගෙවනවා ඔන්ලයින්...අනිත් හැම එකේම පේමන්ට් එකක් උනාම SMS එකක් හරි ඊ මේල් එකක් හරි එනවා සල්ලි ලැබුනා කියල..මේ රෙද්දේ කවදාවත් එන්නේ නැහැ නේ...සල්ලි ලැබුනද නැද්ද, මොකක් උනාද කියල දන්නෙත් නැහැ...ගිය මාසෙත් මගේ ලයින් එක කපල තිබුන...අදත් ඒ වගේ...දැන් අන්තිම බිල බලනකොට තියෙන්නේ ජූලි මාසේ බිල...එක ගෙව්වා තිබිල..එත් මොකක් උනාද කියල දෙයියෝ තමයි දන්නේ...

    මට බිල බල ඕව බලන්න වෙලාවකුත් නැහැ..ගෙවන්න තියෙනවනම් එදාට බිලක් ඇවිත් තියෙනවනම් ගෙවල දානවා...මේ යක්කුන්ගේ වැඩ මෙලෝ රහක් නෑ...මට මතකත් නැහැ ගෙවපුව...

    උබලට එහෙම ගෙව්වම receipt එකක් එනවද?
    Enawane ban. "Your bill payment Rs. XXXX has been received to account number XXXXXXXXX on <date>" kiyala SMS ekak enawa. Math commercials online payment ekak thama karanne.
     
    • Sad
    Reactions: kolavari