SLT 4G wada na.
ow ban. warzone gagaha hitiye.fuck neh,,hariyatama 12ta kela wuna
Hammata ! ehema chek karanna puluwanda ?maath Combank Digital eken thamaa gewanne. mata nan enawa habai. Awath man MySLT app ekata gihin kokatath blnawa pay welada kiyla.
maath Combank Digital eken thamaa gewanne. mata nan enawa habai. Awath man MySLT app ekata gihin kokatath blnawa pay welada kiyla.
උඹට ගෙවන බිලේ receipt එක pdf කරලා folder එකක් අස්සට date එක එක්ක rename කරලා දා ගන්න බැරි වෙන්න තරන් තියන වැඩේ මොකද්ද?SLT එකට මම කොමර්ෂල් හරහා බිල් ගෙවනවා ඔන්ලයින්...අනිත් හැම එකේම පේමන්ට් එකක් උනාම SMS එකක් හරි ඊ මේල් එකක් හරි එනවා සල්ලි ලැබුනා කියල..මේ රෙද්දේ කවදාවත් එන්නේ නැහැ නේ...සල්ලි ලැබුනද නැද්ද, මොකක් උනාද කියල දන්නෙත් නැහැ...ගිය මාසෙත් මගේ ලයින් එක කපල තිබුන...අදත් ඒ වගේ...දැන් අන්තිම බිල බලනකොට තියෙන්නේ ජූලි මාසේ බිල...එක ගෙව්වා තිබිල..එත් මොකක් උනාද කියල දෙයියෝ තමයි දන්නේ...
මට බිල බල ඕව බලන්න වෙලාවකුත් නැහැ..ගෙවන්න තියෙනවනම් එදාට බිලක් ඇවිත් තියෙනවනම් ගෙවල දානවා...මේ යක්කුන්ගේ වැඩ මෙලෝ රහක් නෑ...මට මතකත් නැහැ ගෙවපුව...
උබලට එහෙම ගෙව්වම receipt එකක් එනවද?
usage balana app eke neme anith eke. MySLT kiyla app ekak tyenne. Eke Bill kiyla ekak tynawa. Eke tynawa Last Payment kiyla ekak.Koheda bn ehema option ekak thiyenne app eke?
උඹට ගෙවන බිලේ receipt එක pdf කරලා folder එකක් අස්සට date එක එක්ක rename කරලා දා ගන්න බැරි වෙන්න තරන් තියන වැඩේ මොකද්ද?
SMS ආවත් එකයි නාවත් එකයි.
මම Dialog. SLT එකේ නැද්ද system එකක් ගෙවපුවා, දැන් ගෙවන්න තියන ඒවා පෙන්නන්න?
