SLT Bonus data

HKavinda

Well-known member
  • Dec 23, 2013
    53,831
    19,965
    113
    Panadura
    පෝරිසාදයා;25378135 said:
    ආව මේ දැන් ඇප් එකබලපන්

    නෑ බන් තාම එක එක අයට එක එක වෙලාවට ඇඩ් වෙන්නෙ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,616
    3,306
    113
    Bandarawela
    ගිය මාසේ හම්බුනෙත් නැ බන්. data කැපුනෙත් නැති හින්ද ගිය මාසේ නං කට වහන් හිටිය. මේ මාසේ complain එකක් දාන්න ඕන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,510
    1
    99,658
    113
    33
    Kalutara
    බෝනස් ඩේටා හම්බුනේ නෑ තාම. උඹල දන්සැලෙන් ඩේටා ගත්තද? කියක් හම්බෙනවද බන් ඩේටා දන්සැලෙන්? නම්බරේ ඇඩ් කරලා සබ්මිට් කලාම මැසේජ් එක ආවේ ඉදිරි දිනයකදී ඔබගේ ගිණුමට ඩේටා බැර වනු ඇත කියල. කවද වගේද දන්නේ නෑනේ හම්බෙන්නේ? :(
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,544
    113
    සාමාන්යෙන් වැඩ කරන කනෙක්ෂන් එකට අමතරව බැකප් එකට තව කනෙක්ෂන් 2ක් තියනවා. බෝනස් කවදාවත් හම්බ වෙනවද කියල බලලවත් නෑ.
     

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    ඔකුන් ජනවාරි 1 දා ගොඩක් ඇටෙන්සන් ගන්න පබ්ලිසිට් ගන්න ෆ්‍රි ඇඩ්වටයිස් ලබාගන්න කරපු බොරුවක් මචන් ඔක. ඒකෙන් බේරෙන්න සහ දුන්න කියන්න තමා ජීබී කීපයක් දාල දවස් කීපයකින් ඒක ඔටෝ අයින් වෙන්න ප්‍රොරොග්‍රෑම් කරල තියෙන්නෙ. ඔන්න ඔකයි ඇත්ත මොකද මෙයාලා දන්නව මේ විදියට එක්ස්ට්‍රා ජීබී දුන්නම කවුරුවත් එක්ස්ට්‍රා ජීබී බයි කරන්නේ නෑ කියල. අප්‍රේල් මාසේ ගොඩක් අයට දීල නෑ. තව මාස කීපයකින් ඔක නැත්තටම නැති වෙයි.

    I don't think so. But when its there Free usage also goes from Bonus data.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    මට නම් දෙනවයි කියපු මාසේ හම්බුනා. ඊට පස්සේ දැක්කෙත් නෑ හම්බෙලත් නෑ