පෝරිසාදයා;25378135 said:ආව මේ දැන් ඇප් එකබලපන්
නෑ බන් තාම එක එක අයට එක එක වෙලාවට ඇඩ් වෙන්නෙ
පෝරිසාදයා;25378135 said:ආව මේ දැන් ඇප් එකබලපන්

ඔකුන් ජනවාරි 1 දා ගොඩක් ඇටෙන්සන් ගන්න පබ්ලිසිට් ගන්න ෆ්‍රි ඇඩ්වටයිස් ලබාගන්න කරපු බොරුවක් මචන් ඔක. ඒකෙන් බේරෙන්න සහ දුන්න කියන්න තමා ජීබී කීපයක් දාල දවස් කීපයකින් ඒක ඔටෝ අයින් වෙන්න ප්‍රොරොග්‍රෑම් කරල තියෙන්නෙ. ඔන්න ඔකයි ඇත්ත මොකද මෙයාලා දන්නව මේ විදියට එක්ස්ට්‍රා ජීබී දුන්නම කවුරුවත් එක්ස්ට්‍රා ජීබී බයි කරන්නේ නෑ කියල. අප්‍රේල් මාසේ ගොඩක් අයට දීල නෑ. තව මාස කීපයකින් ඔක නැත්තටම නැති වෙයි.
sameමට නම් දෙනවයි කියපු මාසේ හම්බුනා. ඊට පස්සේ දැක්කෙත් නෑ හම්බෙලත් නෑ
