SLT Broadband වෙනසක් තියනවද?

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගේ එක..

    NXk7M5A.jpg

    yako ehema pitinma ithuri ne
     

    pcguru

    Well-known member
  • Sep 26, 2009
    4,365
    719
    113
    mageth oya seen ekane ban.
    Last week 16GB thibba
    me week eke thiyenne 9GB

    mama use karanna gedara idiyeth na ban..
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    Mage Nam peak 1.5gb tiyenne..oka iwara kragena ba Danma...29 withara balamu apitat chance ekak tiyeda kiyala
     

    Rajitha Lakshan

    Active member
  • Jul 11, 2009
    220
    45
    28
    Loading...
    මම සාමාන්යෙන් peak 30GB දවස් 29ක් 30ක් පාවිච්චි කරනවා. සාමාන්‍ය පාවිච්චිය ගිය 24 වෙනිදා බලද්දී GB 6ක් ඉතුරුවට තිබ්බා. ඒක ගැන අවුලක් නැහැ. හැබැයි 25 වෙනිදා රැ නෙට් ස්ලෝ. usage එක චෙක් කරලා බලද්දී ඔක්කොම ඉවර වෙලා කියහන්කෝ. කරපු වැඩක් නැහැ ඒ වුනාට. :( :(
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    Mage 25 ude disconnect wenakota off peak 11gb peak 0.6 gb thibbe
    Ada ude kiyala active karagaththa dawasakata...dan balankota off 1.9gb. Peak 1.7 gb
    Total 3.6 wela.......

    Ewagema peak data wadiwela....