මම SLT Broadband Connection එකක් ගන්න හිතාගෙන ඉන්නේ...Packages වලින් මට ගැලපෙන Package එක select කරගන්න උදව්වක් දෙන්න.
මම දැනට use කරන්නේ Air tel unlimited (speed 1.5Mpbs) මාසේ 15 -20 වෙනකොට 12 GB ඉවරයි. ඉතිරි දවස්වල card use කරන්නේ. මාසෙකට 30 GB + use වෙනවා
මට හොද SLT package එක මොකද්ද?
512mpbs unlimited එක දැන් දෙන්නේ නෑ නේද?
slt වල speed වැඩිනිසා data download වැඩිවෙයිද?
මගේ වැඩට 2mpbs හොදටම ඇති.Speed අඩු කරන software තියනවද?

neththan nikan aparadayak wenne...anika net thiyenawa kiyala wiyadamak misak adayamak neththam egena possak buddimathwa kalpana kaloth hondai...