මට SLT Broadband Internet packages පාවිච්චි කරන අය උදව්වක් කරන්න. මම SLT family package එක පාවිච්චි කරන්නේ. මම connection එකේ usage එක මිට දවසකට ඉස්සෙල්ලා check කරනකොට Peak Download Volume එක 7GBත් Total volume එක 2Gbත් තිබුනා. අද වෙනකොට Peak Download Volume 4.7GB unusable (18%) විදියටත් Total එක 0.0GB (0%) විදියටත් පෙන්නනවා. මට තියන ප්‍රශ්නේ Peak Volume එක 7gb තියනකොට Total volume remaining 2gb විතරක් පෙන්නන්නේ ඇයි...?
ඒ වගේම දැන් 4.7gb unusable විදියට පෙන්නන්න හේතුව මොකද්ද.....?
SLT, Total Volume කියලා අදහස් කරන්නේ Total Monthly 40GB Usage එකද..?
දැනට මට Internet යන්න බැහැ. මම මේ ගැන SLT Customer care කතා කරලා ඇහුවම එයාලට පැහැදිලි කරන්න තේරෙන්නෙත් නැහැ. මට මේ ගැන දන්න කෙනෙක් පැහැදිලි කරලා දෙනවද..
ඒ වගේම තව දෙයක් දැන ගන්න ඕන. දැනට ඔයාලා SLT එකෙන් දෙන free email එක පාවිච්චි කරනවද..?