Slt connection එක මේ විදිහට කරල තියෙනවද?

social anxiety guy

Well-known member
  • Jan 3, 2016
    643
    878
    93
    Router එක room එක ඇතුලට

    Telephone එක සාලෙට

    Set top box එක tv එක ලගට network කරන්න බැරිද?

    මෙහෙම network කරන්න cat6 wall socket දාලා ක්‍රමයක් තියනවද?

    දන්න කෙනෙක් කියමු බලන්න
     
    • Love
    Reactions: wissnshaftler

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,041
    1
    15,832
    113
    Router eka කාමරේ.
    Phone එක සාලේ.

    උන්ම කරලා දුන්නා.

    Wall socket දාලා නම් නෙවේ හැබැයි.

    ඔය installation වලට එන කොල්ලො, outside projects කරනවා.
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අපේ ගෙදර කරලා තියෙන්නෙත් එහෙමයි බන්. router එක කාමරේට දාපු එකෙන් එක වෙලාවකට කරදරයක් බන් . සාලෙටම දාගත්තනම් හරි . telecom එකේම අය තමා හයි කලේ
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,894
    21,138
    113
    Podi ganak diyan
    Un karala denawa
    Beer can rkakuth dunnam discount denawa
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ඇයි ?
    goravana velavata uba vitharanm inne awlk na avilla galavanna puluwan. eth marry karalanm inne gedara anith aya enne nane bn vadiya room ekata. ethakota ova galevvada nadda danne na. anith eka mokak hari fault ekak avama eva hadanna ena aya room ekata enne. eka karadarai marry karala inna keneknam. router eka thiyenne office room vagenm awlk na.