මචං දැන් ටික දවසක ඉදන් කනෙක්ශන් එකේ ප්‍රශ්නයක් තියෙනවා... ඒ කියන්නේ මෙහෙමයි වෙන්නෙ...
Speed එක හොදට තිබිල drop වෙනවා ස්පීඩ් එක..ආයිත් එහෙමම හරියනවා.. ආයිත් drop වෙනවා.. ටිකක් වෙලා ආයිත් එහෙම ස්ලොව්ව් එකේ ගිහින් ආයිත් නොමල් ස්පීඩ් එකට එනවා.
මුලින් මේක ලයින් එකේ ප්‍රශ්නයක් කියල හිතල කම්ප්ලේන් කලාම SLT එකෙන් ඇවිල්ල වයර් මාරු කරලා ලයින් එක බලල ඔක්කොම කරල ගියා...
පරන තිබ්බේ ප්‍රොලින්ක් රවුටර් එකක් ..දැන් තියෙන්නෙ tp-link එකක් ...SLT එකෙන්මයි දැම්මේ දැන් මාසෙකට විතර කලින්... හැබැයි එද දාපු දවසෙත් මේ වගේ දෙයක්ම ලාවට තිබ්බා.. ඒත් මෙච්චර ලොකුවට නෑ..දැන්නම් යූස් කරන්නම බැරි තරම්...
මන් ඊටපස්සේ ethernet කේබල් එක ගහල බැලුවම ඒක අවුලක් නෑ වගේ.. මට හිතෙන විදිහට router එකෙ වයිෆයි වල අවුලක් තියෙන්නෙ..
එහෙම වෙන්න පුලුවන්ද ? මෙහෙම උන අය ඉන්නවද?