SLT Connection Problem

MiyuB

Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මචං දැන් ටික දවසක ඉදන් කනෙක්ශන් එකේ ප්‍රශ්නයක් තියෙනවා... ඒ කියන්නේ මෙහෙමයි වෙන්නෙ...
    Speed එක හොදට තිබිල drop වෙනවා ස්පීඩ් එක..ආයිත් එහෙමම හරියනවා.. ආයිත් drop වෙනවා.. ටිකක් වෙලා ආයිත් එහෙම ස්ලොව්ව් එකේ ගිහින් ආයිත් නොමල් ස්පීඩ් එකට එනවා.

    මුලින් මේක ලයින් එකේ ප්‍රශ්නයක් කියල හිතල කම්ප්ලේන් කලාම SLT එකෙන් ඇවිල්ල වයර් මාරු කරලා ලයින් එක බලල ඔක්කොම කරල ගියා...

    පරන තිබ්බේ ප්‍රොලින්ක් රවුටර් එකක් ..දැන් තියෙන්නෙ tp-link එකක් ...SLT එකෙන්මයි දැම්මේ දැන් මාසෙකට විතර කලින්... හැබැයි එද දාපු දවසෙත් මේ වගේ දෙයක්ම ලාවට තිබ්බා.. ඒත් මෙච්චර ලොකුවට නෑ..දැන්නම් යූස් කරන්නම බැරි තරම්...

    මන් ඊටපස්සේ ethernet කේබල් එක ගහල බැලුවම ඒක අවුලක් නෑ වගේ.. මට හිතෙන විදිහට router එකෙ වයිෆයි වල අවුලක් තියෙන්නෙ..
    එහෙම වෙන්න පුලුවන්ද ? මෙහෙම උන අය ඉන්නවද?

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Wifi range eka maru karala balapan

    Kala bn .. oya de mata hithila mama kala.. eth ehemamai .. mama router eka lagatama gihin download ekak dala baluwa.. tikak wel yanakm hodata thiyenawaa.. aith drop wenawa 😐😐 kohomahari Slt eke ayatath hithaganna bah mokakda aula kiyala.. phone eketh ekama wena hinda lap eke aulk newei kiyanna puluwan
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    ර්වුටරේ සෙටිංස් පෙජ් එකෙ ඇති snr කියල එකක... ආයේ data rate ... අන්න ඒ හරියෙ පින්තුරයක් දාපන් මම ලෙඩේ කියන්න
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,285
    9,457
    113
    Heaven :p
    උන් අලුත් රවුටරයක් දාන්න සල්ලි ගත්තද බන්?
    ගත්තෙ නැත්නම් තවම වොරන්ටි පීරියඩ් එකේද ඉන්නේ
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මට හිතෙන්නෙ ඕක කේබල් වල අවුලක් හෝ රවුටරේ අවුලක් නෙවෙයි කනෙක්ෂන් එක අනිත් අවට SLT අය එක්ක බෙදිල යනකොට වෙන දෙයක් වෙන්ඩ ඇති..සමහර විට පාරෙ තියෙන උන්ගෙ පොඩි ගැජට් එකක් අවුල් වෙලා වෙන්ඩත් පුලුවන්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,600
    1
    6,313
    113
    මට හිතෙන්නෙ ඕක කේබල් වල අවුලක් හෝ රවුටරේ අවුලක් නෙවෙයි කනෙක්ෂන් එක අනිත් අවට SLT අය එක්ක බෙදිල යනකොට වෙන දෙයක් වෙන්ඩ ඇති..සමහර විට පාරෙ තියෙන උන්ගෙ පොඩි ගැජට් එකක් අවුල් වෙලා වෙන්ඩත් පුලුවන්.
    slt වල මෙහෙම වෙන්නෙ නැහැ.. හැමෝටම වෙන වෙනම dedicated lines එන්නේ.. lines එකතු වෙන තැන ඉදල යන්නෙ fibre වල...

    ඕක වෙන්නෙ ගොඩක්ම line අවුල් උනහම.. අව්වට ගින්නට corrupt වෙලා කැඩිලා.. unde‍rground නම් වතුර ලීක් වෙලා එහෙම දන්න තරමින්නම්... තව අර පාරෙ තියෙඅ dp කියන box එක අවුල් උනහම.. ඒත් වතුර ගිහින් ලේන්නු ගෝට හදල වගේ කේස්...
     
    Last edited:

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,038
    113
    උබ ස්පීඩ් බලන ඩිවයිස් එකේ වරදක්ද කියලත් බලපන්
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    slt වල මෙහෙම වෙන්නෙ නැහැ.. හැමෝටම වෙන වෙනම dedicated lines එන්නේ.. lines එකතු වෙන තැන ඉදල යන්නෙ fibre වල...

    ඕක වෙන්නෙ ගොඩක්ම line අවුල් උනහම.. අව්වට ගින්නට corrupt වෙලා කැඩිලා.. unde‍rground නම් වතුර ලීක් වෙලා එහෙම දන්න තරමින්නම්... තව අර පාරෙ තියෙඅ dp කියන box එක අවුල් උනහම.. ඒත් වතුර ගිහින් ලේන්නු ගෝට හදල වගේ කේස්...

    මෙයා කියනවනෙ අලුතින් ලයින් එකක් දාල දුන්න කියල,ඉස්සර අපේ ලයින් එකෙත් කුරු කුරු ගාන එකක් තිබිල පස්සෙ ඉබේම හරිගියා,බලන්ඩ ආපු අයත් හැමදේම බලල පොලොව යට කේබල් එකකට වතුර ගිහිල්ල ඇති කිව්වෙ..dedicated ලයින් නම් දෙන්නෙක්ට+ ෂෙයා වෙන්ඩ බෑ තමා එහෙනම්....ඔය ඔක්කොම හරි උනත් SLT අයට remotely ලයින් ස්පීඩ් අඩු වැඩි කරන්ඩ වගේම කිහිප දෙනෙක් එක තැනකට දාල lines share වෙන විදියට හදන්ඩත් පුලුවන්.
     
    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,303
    3,097
    113
    6°54′N 79°54′E
    mulinma issue eka local da kiyala hoyaganna
    01. packet size wadikarala google dns ping ekak dala balapan mulinma wifi walin
    02. kalin test eka lan cable eka dala balapan
    network statis report check korala thahawuru kara ganin lan / waifi issue ekakada nadda kila
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    Adumagane ethernet cable eken paya 24k wada karala wenasa kiyanna

    eth ehemama thama machan... man iye dawasama use karala baluwa.. wenasak naa.. welawakta speed welawakata naha ...

    ර්වුටරේ සෙටිංස් පෙජ් එකෙ ඇති snr කියල එකක... ආයේ data rate ... අන්න ඒ හරියෙ පින්තුරයක් දාපන් මම ලෙඩේ කියන්න

    https://imgur.com/3jJHLYC
    ඕක දැන් වැටිල තියෙන්නේ මචං 0.1 කියල හැබැයි නෝමලි තියෙන්නේ 20.1 වගේ

    උන් අලුත් රවුටරයක් දාන්න සල්ලි ගත්තද බන්?
    ගත්තෙ නැත්නම් තවම වොරන්ටි පීරියඩ් එකේද ඉන්නේ

    naha ban gatte naha... nikanma dala deela giye..

    routers danna salli ganne ne machan
    unge fault ekak nam

    ow machan..eth aula thiyenne un ehen speed eka hadala nikan innawa..visit ekak denne naha..
     
    Last edited:

    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    මට හිතෙන්නෙ ඕක කේබල් වල අවුලක් හෝ රවුටරේ අවුලක් නෙවෙයි කනෙක්ෂන් එක අනිත් අවට SLT අය එක්ක බෙදිල යනකොට වෙන දෙයක් වෙන්ඩ ඇති..සමහර විට පාරෙ තියෙන උන්ගෙ පොඩි ගැජට් එකක් අවුල් වෙලා වෙන්ඩත් පුලුවන්.

    ehema wenna puluwanda danne naha machan.. mulinma godakma seen eka awe habai... lokuwatama awe wassa patan gatta dawase..kalin mehema thibbbe naha habai.. loop kiyana eka wenas kalama hariyanna puluwanda meka?

    slt වල මෙහෙම වෙන්නෙ නැහැ.. හැමෝටම වෙන වෙනම dedicated lines එන්නේ.. lines එකතු වෙන තැන ඉදල යන්නෙ fibre වල...

    ඕක වෙන්නෙ ගොඩක්ම line අවුල් උනහම.. අව්වට ගින්නට corrupt වෙලා කැඩිලා.. unde‍rground නම් වතුර ලීක් වෙලා එහෙම දන්න තරමින්නම්... තව අර පාරෙ තියෙඅ dp කියන box එක අවුල් උනහම.. ඒත් වතුර ගිහින් ලේන්නු ගෝට හදල වගේ කේස්...

    ehemada dannet naha machan..line eka aluthen damme.. kanuwe idan ge gawata witharai.. ekai ge athule tikai damma..

    උබ ස්පීඩ් බලන ඩිවයිස් එකේ වරදක්ද කියලත් බලපන්

    eke aulk naha machan..dekama ekai..phone ekai lap ekai okkoma use karanna ba.. youtube yaannawath baha adumagane

    mulinma issue eka local da kiyala hoyaganna
    01. packet size wadikarala google dns ping ekak dala balapan mulinma wifi walin
    02. kalin test eka lan cable eka dala balapan
    network statis report check korala thahawuru kara ganin lan / waifi issue ekakada nadda kila

    lapei phone ekei dekema enawa machan... lan ek gahwath ehemama thama

    gedara telephones keeyak tyenawada? router and ewata connection ena piliwela mokadda?

    ekai machan thiyenne... phone peotv internet
    oya thuna witharai thiyenne
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචං දැන් ටික දවසක ඉදන් කනෙක්ශන් එකේ ප්‍රශ්නයක් තියෙනවා... ඒ කියන්නේ මෙහෙමයි වෙන්නෙ...
    Speed එක හොදට තිබිල drop වෙනවා ස්පීඩ් එක..ආයිත් එහෙමම හරියනවා.. ආයිත් drop වෙනවා.. ටිකක් වෙලා ආයිත් එහෙම ස්ලොව්ව් එකේ ගිහින් ආයිත් නොමල් ස්පීඩ් එකට එනවා.

    මුලින් මේක ලයින් එකේ ප්‍රශ්නයක් කියල හිතල කම්ප්ලේන් කලාම SLT එකෙන් ඇවිල්ල වයර් මාරු කරලා ලයින් එක බලල ඔක්කොම කරල ගියා...

    පරන තිබ්බේ ප්‍රොලින්ක් රවුටර් එකක් ..දැන් තියෙන්නෙ tp-link එකක් ...SLT එකෙන්මයි දැම්මේ දැන් මාසෙකට විතර කලින්... හැබැයි එද දාපු දවසෙත් මේ වගේ දෙයක්ම ලාවට තිබ්බා.. ඒත් මෙච්චර ලොකුවට නෑ..දැන්නම් යූස් කරන්නම බැරි තරම්...

    මන් ඊටපස්සේ ethernet කේබල් එක ගහල බැලුවම ඒක අවුලක් නෑ වගේ.. මට හිතෙන විදිහට router එකෙ වයිෆයි වල අවුලක් තියෙන්නෙ..
    එහෙම වෙන්න පුලුවන්ද ? මෙහෙම උන අය ඉන්නවද?

    you tested this on what ? a laptop or desktop ? also whats the wifi card on the device ?
    if Ethernet is working fine and only wifi is getting speed drops the issue is likely to be with the wifi card of the device.
     
    MiyuB

    Well-known member
  • Nov 20, 2013
    1,459
    367
    83
    ලංකාවේ...
    you tested this on what ? a laptop or desktop ? also whats the wifi card on the device ?
    if Ethernet is working fine and only wifi is getting speed drops the issue is likely to be with the wifi card of the device.

    No machan.. I've tested on ethernet cable..Same result,
    Even I can't use my mobile too