








මේදවස් වල SLT connection lost වෙනව වැඩීද බොලාලටත්....
මටනන් එපා වෙලා තියෙන්නේ.......











Last edited:




















bump
දන්නේ නැත ..
Nha bn mehetanm (gampaha)
e moko dannwada slt eken ban 1M 20M walata line profile change karala ...ekai poddak katha karala profile eka hariyata hdanna kiyapan bn 1212 technical ekat...un wade ubata karala dei......dont get angry

SNR එක බලපං බං, 10ට වගේ අඩු නම් අවුල් එතකොට හැමතිස්සෙම Drop වෙන්න බලනවා එහෙම අඩුනම් 1212 කෝල් කරල ඩේටා රේට් එක අඩු කරගනින් එතකොට SNR එක නිකංම වැඩි වෙනවා බං,
ඔව් බන් මන් හිතුවේ කපලා කියලා
බලනකොට උන් කිව්වා නෑ අවුලක් නෑලු ඔක්කොම කේබල් ගහලා ආයිත්
පැය බාගෙට විතර පස්සේ ඕන්න හරි දැන්
මටත් කිව්වා ඔක්කොම අපහු ගහල රිස්ටාට් කරල බලන්න කියලා...
උ අපහු කෝල් කරනව කිව්ව...
ඒ කෝල් එක තාම අවේ නෑ
ow magth wenwa mkada bn mun karana sellama epara![]()




අනේ මන්ද බොලා.....
ඔක බලන්නේ කොහොමද බං?
mage SnR eka 6 ban.
ekada aula?
how to fix this?