SLT connection

grand1

Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    e moko dannwada slt eken ban 1M 20M walata line profile change karala ...ekai poddak katha karala profile eka hariyata hdanna kiyapan bn 1212 technical ekat...un wade ubata karala dei......dont get angry:):)
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    matath ehemai ban .....adath eka paarak una kalin thibba wadi wassa welawata disconnct wenawa
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    SNR එක බලපං බං, 10ට වගේ අඩු නම් අවුල් එතකොට හැමතිස්සෙම Drop වෙන්න බලනවා එහෙම අඩුනම් 1212 කෝල් කරල ඩේටා රේට් එක අඩු කරගනින් එතකොට SNR එක නිකංම වැඩි වෙනවා බං,
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔව් බන් මන් හිතුවේ කපලා කියලා
    බලනකොට උන් කිව්වා නෑ අවුලක් නෑලු ඔක්කොම කේබල් ගහලා ආයිත්
    පැය බාගෙට විතර පස්සේ ඕන්න හරි දැන් :sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    e moko dannwada slt eken ban 1M 20M walata line profile change karala ...ekai poddak katha karala profile eka hariyata hdanna kiyapan bn 1212 technical ekat...un wade ubata karala dei......dont get angry:):)

    තේරුන්නෑ බං ප්රෝෆයිල් කතන්දරේ.. අපහු කියහන්කෝ බන්ස් :no:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    SNR එක බලපං බං, 10ට වගේ අඩු නම් අවුල් එතකොට හැමතිස්සෙම Drop වෙන්න බලනවා එහෙම අඩුනම් 1212 කෝල් කරල ඩේටා රේට් එක අඩු කරගනින් එතකොට SNR එක නිකංම වැඩි වෙනවා බං,

    ඔක බලන්නේ කොහොමද බං?
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් බන් මන් හිතුවේ කපලා කියලා
    බලනකොට උන් කිව්වා නෑ අවුලක් නෑලු ඔක්කොම කේබල් ගහලා ආයිත්
    පැය බාගෙට විතර පස්සේ ඕන්න හරි දැන් :sorry:

    උන් හැමෝටම කියන්නේ ඔක තමා... :growl:මටත් කිව්වා ඔක්කොම අපහු ගහල රිස්ටාට් කරල බලන්න කියලා...:dull: උ අපහු කෝල් කරනව කිව්ව...:baffled: ඒ කෝල් එක තාම අවේ නෑ:frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයේ නම් මේජර් බ්‍රේක්ඩවුන් එකක් උනා මචං
    දැන් මම හිතන්නෙ හරි

    4445918855.png