SLT Data කැපෙනවනෙ යකු

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    2.gif
    2.gif


    ලංකාබෙල් ගන්න ඕන බන්..
    මේ කාලකන්නි එක්ක බෑ

    කෝකත් එකයි බන්.. හැමෝම කරන්නෙ අපිට අරින එක තමයි..
    :(:(:(
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    කට්ටිය දන්සැල් කාල සතුටෙන් ඉන්නව නේ අද දවසට youtube පැත්තෙ ගියෙවත් නෑ ඔය මොකූත් අවුලක් නෑ ඕකුන්ගෙ හැටි දන්න හින්ද පලවෙනි දවස නිකං හිටිය හෙට දිහාට පටං ගන්න ඕනෙ අතවර වලට ලක්වුන අයගෙ දුක්ගැනවිලි ටික ඇනලයිස් කල්ල බාන්න :baffled: :baffled:

    එහෙනං මාත් බාන්ඩද...
    මට දැනුයි උඹල මොකක්ද කියන්නෙ කියල තේරුණේ... :P
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    එහෙනං මාත් බාන්ඩද...
    මට දැනුයි උඹල මොකක්ද කියන්නෙ කියල තේරුණේ... :P
    එක තමයි මම බැලුවේ ඉස්සෙල්ල උබේ කමෙන්ට් එකේ මොකද්ද අවුල කියල.. :baffled:
    DJ චි කේ යි යා;21440818 said:
    usage meter balanne kohomada
    https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/login.nable
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ උනාට බැන බැන හරි යුස් කරන්න මේකනේද හොදම :):dull:

    කෝකත් එකයි බන්.. හැමෝම කරන්නෙ අපිට අරින එක තමයි..
    :(:(:(

    ping එක අවුල් නිසා ගන්නෙ නැතුව හිටියෙ ලංකාබෙල්..
    අරන් බලන්න ඕන හොදයි නම් මේ හුට්ට disconnect කරල දානව..
    speed එක කන්නද
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ping එක අවුල් නිසා ගන්නෙ නැතුව හිටියෙ ලංකාබෙල්..
    අරන් බලන්න ඕන හොදයි නම් මේ හුට්ට disconnect කරල දානව..
    speed එක කන්නද
    unlimited එකම ගනින් :P
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,999
    34,432
    113
    අඩෝ කැපෙනවා බන්. මගේ SLT 4G තියෙන්නේ. ෆ්‍රී දෙන්න බැරි නම් එක්කෝ නොදී හිටපන්. මෙහෙමත් ටෙලිකොම් අනාතයෝ!