![]()
![]()
ලංකාබෙල් ගන්න ඕන බන්..
මේ කාලකන්නි එක්ක බෑ
කෝකත් එකයි බන්.. හැමෝම කරන්නෙ අපිට අරින එක තමයි..



![]()
![]()
ලංකාබෙල් ගන්න ඕන බන්..
මේ කාලකන්නි එක්ක බෑ



කට්ටිය දන්සැල් කාල සතුටෙන් ඉන්නව නේ අද දවසට youtube පැත්තෙ ගියෙවත් නෑ ඔය මොකූත් අවුලක් නෑ ඕකුන්ගෙ හැටි දන්න හින්ද පලවෙනි දවස නිකං හිටිය හෙට දිහාට පටං ගන්න ඕනෙ අතවර වලට ලක්වුන අයගෙ දුක්ගැනවිලි ටික ඇනලයිස් කල්ල බාන්න![]()
![]()

එක තමයි මම බැලුවේ ඉස්සෙල්ල උබේ කමෙන්ට් එකේ මොකද්ද අවුල කියල..එහෙනං මාත් බාන්ඩද...
මට දැනුයි උඹල මොකක්ද කියන්නෙ කියල තේරුණේ...![]()

https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/login.nableDJ චි කේ යි යා;21440818 said:usage meter balanne kohomada
ඒ උනාට බැන බැන හරි යුස් කරන්න මේකනේද හොදම![]()
![]()
ලංකාබෙල් ගන්න ඕන බන්..
මේ කාලකන්නි එක්ක බෑ


ඒ උනාට බැන බැන හරි යුස් කරන්න මේකනේද හොදම![]()
කෝකත් එකයි බන්.. හැමෝම කරන්නෙ අපිට අරින එක තමයි..
![]()
unlimited එකම ගනින්ping එක අවුල් නිසා ගන්නෙ නැතුව හිටියෙ ලංකාබෙල්..
අරන් බලන්න ඕන හොදයි නම් මේ හුට්ට disconnect කරල දානව..
speed එක කන්නද

4k downloader එකෙන් බෑවොත් කැපෙයිද ?
මම crack කරපු version එකකින් බාන්නේ. අවුලක් නැහැ.මම crack කරපු version එකකින් බාන්නේ. අවුලක් නැහැ.

අඩු වෙනවා චුට්ටක්
මගෙත් තාම අඩු වීමක්නං පෙන්නුම් කෙරුවෙ නෑ![]()
20gb බාවොත් 900mb වගේ. 

මගෙත් තාම අඩු වීමක්නං පෙන්නුම් කෙරුවෙ නෑ![]()
