SLT Data Mafia

tmal

Active member
  • Jul 25, 2007
    672
    72
    28
    40
    Lanka Puraya-Great City Of Ravana
    SLT Data walata wena de. Poddak me calculation balanna detail report eke use karala thiyenne 118 GB e unata total report eke 148GB.
    SLT un maths igena gatte kohenda

    1.PNG
    2.PNG
    3.PNG
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,690
    113
    38
    Galle
    තෝ වැල බානවද යකෝ ඔච්චර පැකේජ් එකක්?
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    13,512
    23,062
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    oke uploaduth thiye man hithanne. ඒත් උන්ගෙ ඔය රිපෝර්ට් එකේ අවුලක් තියෙන්නෙ. කලිනුත් උන්ගෙ ඔහොම issue එකක් තිබ්බ. usage වල නෙමේ අවුල. එහෙම නැත්තම් net meterයක් දාල බලන්න
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,780
    31,589
    113
    hari yako ganan karala balapan
    148 kiyane total count eka
    standard + free data ekatu karala balapan
    ubatane ganan bari
    Meter eka hapu eka mafia eka hithe thiyagena hadapu ekek. standard + free data ekata total kiyala pennanne ekane ai uta wenama danna bari oya thuna. Peak, offpeak, total
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,889
    10,486
    113
    In the eyes of my girl
    පැකේජ් එකට අපි ගන්නේ බන් 65 GB
    ඉතුරු එකසිය ගැන උන් ෆ්‍රී දෙන ටිකක්
    එතකොට පෙන්නනේ ටෝටල් එකක්
    ටෝටල් එක දැම්මම බලන්න ලේසි මුළු පැකේජ් එකෙන් කොචර ඉවරද කියල එකයි