SLT data

Local Disk (c:)

Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    රෝසි ආච්චි;22234430 said:
    mama hithanne next month muladi wadi wei. mage me aluth connection eke thama wadi wela thiyenne. eka gaththe me month eke. parana connection eke wadi wela na :angry:

    Eka asadaranaine bn..masayak un hora kanawane
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර

    Sri Lanka Telecom PLC Dear all, Data bundle of all broadband packages increased by 10% or higher value with effect from 01st of September. This offer will be added either directly to your monthly usage or as a free top-up within this month. Visit www.slt.lk/broadband for details. Site is updated with revised data volumes.

    කියලා fb එකේ කියලා තියෙනවා. මුන්නම් අමුම අමු ජරායක්කු බන්. tax වැඩි කරලා data අඩු කරන්න කිව්වනම් ගියමාසේම කරලා.
    අම්මපා slt වගේ ඒවා pvt කරලම දාන්න ඕනේ:angry:
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,217
    1
    16,693
    113
    −273.15°C
    21728004_1718090151535053_1138892454707340139_n.jpg
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,217
    1
    16,693
    113
    −273.15°C
    EMINƎM;22236391 said:
    සැප්තැම්බර් 1 ඉදන් ඩේට වැඩි වෙලා තියෙන්නේ සයිට් එකේ විතරනේ බන්?

    උන් අද තමයි ෆේස්බුක් එකේ ඕක දැම්මේ.
    ඒත් තාම නම් ඩේටා වැඩිවෙලා නෑ.
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උන් අද තමයි ෆේස්බුක් එකේ ඕක දැම්මේ.
    ඒත් තාම නම් ඩේටා වැඩිවෙලා නෑ.
    oya para haththa ohommamai bn mn package eka update kra gannath marama gemak dunna 5 wathawak wage call karala. anthimtama call krapu kena thama sirawata bahala mokdda tibba awulak nathi karala hariyta wade karala dunne
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,217
    1
    16,693
    113
    −273.15°C
    EMINƎM;22236419 said:
    oya para haththa ohommamai bn mn package eka update kra gannath marama gemak dunna 5 wathawak wage call karala. anthimtama call krapu kena thama sirawata bahala mokdda tibba awulak nathi karala hariyta wade karala dunne

    ඕකුන්ගේ වැඩ ඔහොම තමයි,දැන් ස්පීඩ් එකත් අඩු කරලා තියෙන්නේ.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    ඕකුන්ගේ වැඩ ඔහොම තමයි,දැන් ස්පීඩ් එකත් අඩු කරලා තියෙන්නේ.

    පර හැත්ත ඔහොමමයි ෆොල්ට් එකක් රිපොට් කල ගමන් අහන්නේ සර් ස්පීඩ් එක අඩු කරන්නද කියල .. දවසක් මගෙනුත් ඇහුව කිව්ව හොද දෙකක් පහු වෙනිදම ඇවිත් හැදුව