SLT Deta වැඩ කරන්නේ නැති වේලාවන්

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,784
    12,958
    113
    ලංකාවේ.. ලංකාවේ
    SLT Deta වැඩ කරන්නේ නැති වේලාවන්

    හැමදාමත් tariff change වෙන වෙලාවට (රෑ 12 ට, උදේ 8 ට) විනාඩි 10-15ක් අතර කාලයක් ඔගොල්ලන්ටත් DATA නැති වෙනවද???
    :eek::eek::eek::eek::eek::eek:අහපුවම කියනව ඒක හදන්න බෑ ලු :angry::angry::angry::angry::angry::angry:



    SLT fiber එකක් තම අපි පාවිච්චි කරන්නේ
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    SLT 4G. same here. 12.05 ta wage internet slow wenawa. Aye 12.15 ta wage enawa.
     
    • Like
    Reactions: wqe123

    lahiru1223

    Active member
  • Sep 29, 2009
    188
    40
    28
    adee matath oka una me tike..mama call karanda hitiye slt eke eunta.. 12.10 withara wenakota internet patta slow wenava...mama dan na winadi 15kin wage hariyanava kiyala..balanda one
     
    • Like
    Reactions: wqe123

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    මගෙත් ඊයෙ රෑ 12 ට ඔහොම උනා. මම රවුටරේ රිස්ටාර්ට් කරල බැලුවා ඒත් හරි ගියෙ නෑ
    පස්සෙ ටික වෙලාවකින් හරි ගියා.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    ස්පීඩ් එක එක පාරටම අඩුවෙනවා රව්ටර් එකයි මැෂින් එකයි ඔෆ් කරලා
    ආපහු ඔන් කලාම තමා හරියන්නේ (ෆයිබර් එකක් තියෙන්නේ)
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ස්පීඩ් එක එක පාරටම අඩුවෙනවා රව්ටර් එකයි මැෂින් එකයි ඔෆ් කරලා
    ආපහු ඔන් කලාම තමා හරියන්නේ (ෆයිබර් එකක් තියෙන්නේ)


    මැෂින් එක off කරන්න එපා යකෝ router එක විතරක් ඕෆ් කරලා on කරපං
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,903
    113
    Panadura
    මැෂින් එක off කරන්න එපා යකෝ router එක විතරක් ඕෆ් කරලා on කරපං

    :sorry: :sorry: :sorry:
    එහෙම කලා බන් හරි ගියේ නෑ මැෂින් එකත්
    ඔෆ් කරලා ඔන් කරාම තමා හරි ගියේ