SLT Deta වැඩ කරන්නේ නැති වේලාවන්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,016
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    :sorry: :sorry: :sorry:
    එහෙම කලා බන් හරි ගියේ නෑ මැෂින් එකත්
    ඔෆ් කරලා ඔන් කරාම තමා හරි ගියේ

    අපේ රවුටරේ,මැසිම නෙවෙයි SLT උන්ගෙ System කොම්පීතරෙන් ඕක හරියනකන් අපෙත් හරියන්නෙ නෑ :P
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,900
    6,777
    113
    39
    Galle
    :sorry: :sorry: :sorry:
    එහෙම කලා බන් හරි ගියේ නෑ මැෂින් එකත්
    ඔෆ් කරලා ඔන් කරාම තමා හරි ගියේ
    so conclusion is your machine takes about 10 minutes to boot?....🤔
     
    • Like
    Reactions: wqe123

    5now

    Junior member
  • May 14, 2018
    51
    12
    8
    හැමදාමත් tariff change වෙන වෙලාවට (රෑ 12 ට, උදේ 8 ට) විනාඩි 10-15ක් අතර කාලයක් ඔගොල්ලන්ටත් DATA නැති වෙනවද???
    :eek::eek::eek::eek::eek::eek:අහපුවම කියනව ඒක හදන්න බෑ ලු :angry::angry::angry::angry::angry::angry:



    SLT fiber එකක් තම අපි පාවිච්චි කරන්නේ

    math fiber use krnne matat tynawa oya case eka mn hitanne unge sever eke off peak peak maru wena welawata oka wenne
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    හැමදාමත් tariff change වෙන වෙලාවට (රෑ 12 ට, උදේ 8 ට) විනාඩි 10-15ක් අතර කාලයක් ඔගොල්ලන්ටත් DATA නැති වෙනවද???
    :eek::eek::eek::eek::eek::eek:අහපුවම කියනව ඒක හදන්න බෑ ලු :angry::angry::angry::angry::angry::angry:



    SLT fiber එකක් තම අපි පාවිච්චි කරන්නේ


    ඔව් මටත් ඔක දෙතුන් පාරක් උනා බන්. මන් ෆයිබ වලට මාරුත් කලා.
    http://www.elakiri.com/forum/showthread.php?t=1854335
     
    • Like
    Reactions: wqe123

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    එහෙම ලොකු අවුලක් නෑ බන්. රෑ 12ට විතර ස්පීඩ් එක අඩුවෙලා එක පාර හෙනලොකු ස්පීඩ් එකක් එනවා
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මටත් තියෙන්නේ ෆයිබර් ස්පීඩ් එක එක පාරටම අඩුවෙනවා රව්ටර් එකයි මැෂින් එකයි ඔෆ් කරලා
    ආපහු ඔන් කලාම හරියනවා.
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    ඔව් එහෙම වෙනව, මම හිතුව මගෙ විතරයි එහෙම වෙන්නෙ කියල ... හැමනෙනව
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    SLT eke data meter eka wada karanne na neda lagakadi idan ???


    මට නම් ඔය මීටර් එකෙන් වැඩක් නැති තරම්. windows update එකක් ගියොත් විතරය් වැඩක් ගන්න පුළුවන්.... තියන එක නම් වැඩ මේදවස් ටිකේම
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,787
    12,959
    113
    ලංකාවේ.. ලංකාවේ
    ස්පීඩ් එක එක පාරටම අඩුවෙනවා රව්ටර් එකයි මැෂින් එකයි ඔෆ් කරලා
    ආපහු ඔන් කලාම තමා හරියන්නේ (ෆයිබර් එකක් තියෙන්නේ)

    off කරලා on කරපුවම් නෙමේ ටික වෙලාවකින් නිකන් ම හරි යනවා.
    off on කරන්න වෙලාව ගියාම හරි යනවා
    මොකුත් නොකර නිකන් ම හිටියත් පොඩි වෙලාවකින් හරි යනවා