



පැටියා;17245651 said:පට්ට ලාබයි
පට්ට ස්ලෝ
56kbps
ඉස්සර මතකයි mp3 එකක් බාන්නත් පැයක් විතර ගියා.![]()
එකෙන්ම
සිංදුවක් බාන්න දාලා නිදාගන්න යනවා. ඒ එනකොට ගෙදර කෝල් එකක් ඇවිල්ලා නම් ඔක්කොම ඉවරයි. දාන්න තියෙන හැම accelerator එකක්ම දාා තමයි ඒ දවස්වල download කලේ.
SLT internet card - පැය 10 - රු 250 ඕක නේද තිබුනේ ඒ දවස්වල



පැටියා;17245677 said:
මුල් දවස් වල Telecom Office එකටම ගිහින් කාඩ් ගත්තෙ. පස්සෙ නම් Communication වලත් කාඩ් ගන්න තිබ්බා. ඒ දවස් වල ඉන්ටනෙට් යන්න විඳපු දුකක්![]()

දැනුත් එහෙම තමයි limit පැන්නම. 