slt dial up

kmcsb

Member
Jun 15, 2007
140
4
0
mon gawa thiynne slt we family package with peo tv connection ekak...normally 5mb withara adinawa..habi peo tv on kalma 2mb thma maximum....

mon slt ungewn ahuwa.. u kiuwwa dial up connection ekak hada gann kiyala..mon dan na eka karanna..
mon wifi walin xbox,phones ,laptops use karanawa..ewa walth speed eka rfeect wenna meka hada ganne kohmdada??

router eka config kara ganne kohda?? plz help...
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    router එකේ downlink rate එක කීයද පෙන්නන්නෙ ? 8mbps ම දෙන්න පුලුවං ලයින් එකක් නං තියෙන්නෙ downlink rate එක 10mbps වත් අඩුම තියෙන්න ඕන.

    router එකට ගොඩක් devices connect වෙලා නං තියෙන්නෙ, එක device එකකට හම්බෙන speed එක අඩුවෙනවා තමයි.
     
    kmcsb

    Member
    Jun 15, 2007
    140
    4
    0
    machan 5776down up 678 ..machan mon okkoma devic off karala mage pc eken chk kale..peotv off 5mb...no problem..but tv eka on kalama 2mb maximum
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    machan 5776down up 678 ..machan mon okkoma devic off karala mage pc eken chk kale..peotv off 5mb...no problem..but tv eka on kalama 2mb maximum
    ඔය තියෙන්නෙ 5mbps නෙ. ඕක මදීpeotv + 8mbps adsl වලට. peotv වලට 2-3 mbps වගෙ යනවා. එතකොට ඉතිරි වෙන bandwidth තමයි adsl වලට තියෙන්නෙ.
    slt එකට කියලා downlink rate එක වැඩිකරගන්න බලන්න.
     
    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මචන් උඹ router එක auto internet connect වෙන විදිහටද හදල තියෙනනේ?:no: එහෙම වුනොත් peotv data transfer එකත් කැපෙන්නේ උඹේ adsl bandwidth එකෙන්. Internet connect වෙන්න වෙනමම dialup connection එකක් හදාගන්න කියන්නෙ ඒකයි. නැත්නම් tv බලනකොටත් උඹේ මාසෙට තියන GB ගාන කැපෙනවා.

    ඔය තියෙන්නෙ 5mbps නෙ. ඕක මදීpeotv + 8mbps adsl වලට. peotv වලට 2-3 mbps වගෙ යනවා. එතකොට ඉතිරි වෙන bandwidth තමයි adsl වලට තියෙන්නෙ.
    slt එකට කියලා downlink rate එක වැඩිකරගන්න බලන්න.

    :yes:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මචන් උඹ router එක auto internet connect වෙන විදිහටද හදල තියෙනනේ?:no: එහෙම වුනොත් peotv data transfer එකත් කැපෙන්නේ උඹේ adsl bandwidth එකෙන්. Internet connect වෙන්න වෙනමම dialup connection එකක් හදාගන්න කියන්නෙ ඒකයි. නැත්නම් tv බලනකොටත් උඹේ මාසෙට තියන GB ගාන කැපෙනවා.

    :yes:
    ඕක නං වෙන්න විදියක් නෑ. peotv වලට පාවිච්චිවෙන්නෙ වෙන atm connection එකක්. internet වලට පාවිච්චි වෙන එක නෙමෙයි. peotv හින්ඳා data capacity ඉවර වෙන්නෙ නෑ.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    kohmda dial up conection ekak wenama hada ganne???router eke hada gann puluwanda??
    dial up හදන්න නෙමෙයි තියෙන්නෙ, උන්ට කියලා downlink speed එක වැඩි කරගන්න එක.
    උන් ඔය කියන්නෙ broad band connection (PPPoE connection) එකක් හදාගන්න කියලා. ඕක කලාට පස්සෙ ඕක තියන pc එකට විතරයි internet තියෙන්නෙ. අනිත් ඒවාට නෑ.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    SLT eken dena wifi router eke ...maximum downlink rate eka balaganna widihak thiyeda ?
    SNR margin eka nam pennanawa.......eth araka nam naha :( ....
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,677
    811
    113
    In La Srinka
    මචන් උඹ router එක auto internet connect වෙන විදිහටද හදල තියෙනනේ?:no: එහෙම වුනොත් peotv data transfer එකත් කැපෙන්නේ උඹේ adsl bandwidth එකෙන්. Internet connect වෙන්න වෙනමම dialup connection එකක් හදාගන්න කියන්නෙ ඒකයි. නැත්නම් tv බලනකොටත් උඹේ මාසෙට තියන GB ගාන කැපෙනවා.

    :yes:
    pissu hadei.. internet & peotv weda karanne wena wenama.

    methana prashne line eke attainable rate eka adu scene ekak nathnam SLT eun line eke downlink eka ona kaminma weda karala naha.

    8mbps for internet + 3mbps for peotv = 11 mbps line ekata adinna puluwan wenna ona.