SLT,Dialog,Mobitel දුරකථන වලට නොමිලේ ඇමතුම් ගන්න

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,389
    1,220
    113
    මහවිලච්චිය
    SLT,Dialog,Mobitel දුරකථන වලට නොමිලේ ඇමතුම් ගන්න

    මේ වැඩේ කරන්න පුලුවන් මෙන්න මේ සයිට් එකට ගිහින්.

    http://evaphone.com

    ඔය සයිට් එකට ගිහින් මොනවත් වෙනස් කරන්නේ නැතුව මේ විදිහට නොම්මරය ටයිප් කරන්න.

    * උදාහරනයක් විදිහට අපි කුරුණෑගල නොම්මරයක් ගනිමු...

    PPP.png

    * ඩයලොග් (+9477*******) සහ මොබිටෙල් (+9471*******) නොම්මර වලටත් ඔය විදිහටම ගන්න පුලුවන්.


    ඊට පස්සේ ඔය කෝල් බොත්තම ඔබන්න.එතකොට එයාලගේ පොඩි වෙළඳ දැන්වීමක් ගිහින් ඔයාගේ කෝල් එකට සම්බන්ඳ වෙයි.

    ඔන්න දැන් නෙට් එකෙන්ම කෝල් කරලා මල් කඩන්න පුලුවන්.. :P :P